කට ගඳ ගහනවට දේශීය අමුද්‍රව්‍ය වලින් අත්ද&#3540

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    mama nam diwa madinawa hamadaama :yes: ugura hodanne kohomada ban? ara sem gedi awama api lunu wathuren hodanawa wageda?

    අන්න හරි, එහෙම තාමයි, ගාගල් කරලා හෝදපන්
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    :confused::confused::confused: ethakota? mona wage gadak da enne? :baffled: eka katen enawada, baden enawada kiyala kohomada kiyanne? baden enna hethu monawada? katen nam kiyanna puluwanne bacteria arawa mewa, kaama kaaali nisa kiyala ehema?

    සුවඳින් තෙරෙන්නෙ නැද්ද බන් ගඳද නැද්ද කියලා? ගඳ නම් ගඳයි නැත්නම් නෑ.

    බඩෙන් කොහොමද ගදවල් එන්නෙ? උබ ඔය කියන්නෙ වාතෙද? (farts and burps), වාතෙ නම් ඉතින් සාමාන්‍ය දෙයක්නෙ. එකෙ ගඳ සුවඳ ඉතින් කන දේවල් මත තීරනය වෙන්නෙ.

    කොහොමත් බඩෙන් ගදවල් එන්නෙ නෑ. කට, දිව, උගුර පිරිසිදුව නැති උනහම තමයි එක එක ගඳවල් එන්නෙ. ඒක නිසා නිතර දෙවේලෙ ඒවා පිරිසුදුව තියා ගත්තානම ඔය ගඳවල් එන්නෙ නෑ.

    ඒ මොක කරලත් හරි යන්නෙ නැත්නම් dentist කෙනෙක් ගාවට යන්න වෙනවා. වෙන හේතු තියෙන්නෙ පුලුවන් ගඳවල් එන්න.
     
    Last edited: