කට පරිස්සම් කර ගනිමු!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,362
    166,748
    113
    එකමත් එක රටක
    ඕකේ කියන ඔයා දැකපු fantasy කථාව මොකක්ද?
    පව්, පින් ද?
    ඔන්න ඔය හිත රවට්ටගෙන තමන්ගේ ආගමේ අතිශෝක්ති කතා ටික ඒ විදියට දකින්න බැරි කම ගැන තමයි බන් මම කිව්වේ .
    උබ තාම කරන්නේ ඒක හෝදන්න හදන එක . :lol:
     
    • Haha
    Reactions: sinhawanshaya

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    Locked In Popcorn GIF
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    ඔය එකකටවත් හරි උත්තර හොයන් තියෙනවද?
    Where did it all come from?
    What is the universe made of?

    මේ දෙකෙන් සෑහෙන ප්‍රමාණෙකට උත්තර හොයාගෙන ඉවරයි .
    අනිත් එකට තාම හොයනවා .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    මේ දෙකෙන් සෑහෙන ප්‍රමාණෙකට උත්තර හොයාගෙන ඉවරයි .

    afaik, hypothesis විතරයි තියෙන්නේ. මුකුත් හොයන් නැහැ තාම. science fundamentally rely වුනේ assumptions උඩ හැමදාම.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    afaik, hypothesis විතරයි තියෙන්නේ. මුකුත් හොයන් නැහැ තාම. science fundamentally rely වුනේ assumptions උඩ හැමදාම.
    Not really, no,
    Some of the solid proofs for these->

    1. Stuff we can see (stars, gas, dust) through telescopes across the electromagnetic spectrum.
    2, We see light from distant galaxies "bending" around invisible clumps of mass in space.
    3. Supernova Observations: distant supernovae were dimmer than expected, proving that the expansion of the universe isn't slowing down—it's speeding up.
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    science fundamentally rely වුනේ assumptions උඩ හැමදාම.
    මේක නම් පොඩ්ඩක් ironic. Modern science/technology වලින් හදපු phone internet computer වලින් forum එකක science based වෙලා තියෙන්නේ assumption උඩ කියන එක .
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    Not really, no,
    Some of the solid proofs for these->

    1. Stuff we can see (stars, gas, dust) through telescopes across the electromagnetic spectrum.
    2, We see light from distant galaxies "bending" around invisible clumps of mass in space.
    3. Supernova Observations: distant supernovae were dimmer than expected, proving that the expansion of the universe isn't slowing down—it's speeding up.

    ඔය observations ඔක්කොම fundamentally subjective. ඒ observations මත පදනම් වෙලා තමයි, "මේක මෙහෙම වෙන්නැති.." කියලා mathematical models හදන්නේ. සරලව objective reality එකක් ගැන කතා කරන එකම විහිලුවක්.

    මේක නම් පොඩ්ඩක් ironic. Modern science/technology වලින් හදපු phone internet computer වලින් forum එකක science based වෙලා තියෙන්නේ assumption උඩ කියන එක .

    ඇයි මොකක්ද අවුල?
    ------ Post added on Jan 1, 2026 at 9:10 PM

    ඕක ඇත්තටම physicists ලට එන ප්‍රශ්නයක් නෙමෙයි, මොකද physics මොඩල් හදන්නේ නිරීක්ෂනය සාපේක්ෂව, යතාර්ථය මෙහෙම වෙන්නැති.. කියලා හිතලා මිසක්, ඒකමයි යතාර්ථය කියලා නෙමෙයි. පස්සේ ඒ මොඩල් වලින්ම විස්තර කරන්න බැරි දෙයක් හම්බුනාම මොඩල ඊට සාපේක්ෂව අප්ඩේට් කර ගන්න එක කරන්නේ.

    ඇත්තටම හරියටම විද්‍යාව ඉගෙනගන්න කෙනෙක් කියන්නැහැ විද්‍යාව පරම සත්‍යක් කියලා, imo.

    මේ thread එක කියවලා බලන්න. කම්මැලි ආයේ type කරන්න.
    ------ Post added on Jan 1, 2026 at 9:13 PM
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    "මේක මෙහෙම වෙන්නැති.." කියලා mathematical models හදන්නේ.

    ඇයි මොකක්ද අවුල?
    ------ Post added on Jan 1, 2026 at 9:10 PM
    ඔයා කියන විදියට "මේක මෙහෙම වෙන්නැති.." කියලා හදපු mathematical models වලින් නෙවෙයිද මෙතන මේ communication එක වෙන්නේ ?
    දැන් ඒක objective reality එක නෙවෙයි නම් මොකද්ද objective reality එක ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    ඔයා කියන විදියට "මේක මෙහෙම වෙන්නැති.." කියලා හදපු mathematical models වලින් නෙවෙයිද මෙතන මේ communication එක වෙන්නේ ?
    දැන් ඒක objective reality එක නෙවෙයි නම් මොකද්ද objective reality එක ?

    මෙතන වෙන communication එක අපි ගමු electromagnetic waves සහ electricity මූලිකව පාවිච්චි කරන් කරන්නේ කියලා.

    electromagnetic waves සහ current එක කියලා දෙයක් තියෙනවා කියන්නේ කොහොමද?
    සරලව කිව්වොත්, මේ පේන, දැනෙන, ඇහෙන හැම දේම ඔයානේ අත්දකින්නේ. ඔයා කොහොමද නිරපේක්ෂ pov එකකින් කතා කරන්නේ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    මෙතන වෙන communication එක අපි ගමු electromagnetic waves සහ electricity මූලිකව පාවිච්චි කරන් කරන්නේ කියලා.

    electromagnetic waves සහ current එක කියලා දෙයක් තියෙනවා කියන්නේ කොහොමද?
    සරලව කිව්වොත්, මේ පේන, දැනෙන, ඇහෙන හැම දේම ඔයානේ අත්දකින්නේ. ඔයා කොහොමද නිරපේක්ෂ pov එකකින් කතා කරන්නේ?

    Araka
    අද උරන්න එකක් හම්ඹුනෙ නැද්ද? කට වටෙ දද නිසා කවුරුත් කටට දෙන්නෙ නැද්ද?
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    electromagnetic waves සහ current එක කියලා දෙයක් තියෙනවා කියන්නේ කොහොමද?
    230V plug base එකකට යකඩ කූරු දෙකක් ගහල switch on කරලා කූරු දෙක එක පාර අල්ලලා බැලුවොත් මොකද ?
    සරලව කිව්වොත්, මේ පේන, දැනෙන, ඇහෙන හැම දේම ඔයානේ අත්දකින්නේ. ඔයා කොහොමද නිරපේක්ෂ pov එකකින් කතා කරන්නේ?
    ඕකට framework එකක් තියනවා QBism (Quantum Bayesianism), එකේ explain කරනවා reality එක කොහොමද participatory event එකක් වෙන්නේ කියලා . තව quantam physicts වලින් abosolute POV එක පේන විදිය (Universal Wavefunction) explain කරලා තියනවා . google කරලා බලන්න.

    ඔයා කියන විදියට ඔය ඔක්කොම පැත්තකින් තියලා original ප්‍රශ්නෙට බැස්සොත්,
    නිරපේක්ෂ POV එකක් කියන්නේ මොකද්ද ? ඕක ආගමෙන් explain කරන්නේ කොහොමද ? ඔයා කියන විදියට absolute POV එක experience කරන්න බැරි නම් ඒක ආගමෙන් explain කරන්නේ කොහොමද ?
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    ඕකට framework එකක් තියනවා QBism (Quantum Bayesianism), එකේ explain කරනවා reality එක කොහොමද participatory event එකක් වෙන්නේ කියලා . තව quantam physicts වලින් abosolute POV එක පේන විදිය (Universal Wavefunction) explain කරලා තියනවා . google කරලා බලන්න.

    ඕවා ගූගල් කරලා ඔය තියරි වල හිල් හොයන්න කම්මැලියි. ඕකට උත්තර දෙයි @ek_rosh අන්කල්.

    230V plug base එකකට යකඩ කූරු දෙකක් ගහල switch on කරලා කූරු දෙක එක පාර අල්ලලා බැලුවොත් මොකද ?

    ඉතින් ආයේ observation එක සාපේක්ෂයි.

    නිරපේක්ෂ POV එකක් කියන්නේ මොකද්ද ? ඕක ආගමෙන් explain කරන්නේ කොහොමද ? ඔයා කියන විදියට absolute POV එක experience කරන්න බැරි නම් ඒක ආගමෙන් explain කරන්නේ කොහොමද ?

    නිරපේක්ෂ කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සකස් නොවුන කියන අදහස. සරලව, ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන එක.

    පරමාර්ථය කියන්නේ ඒකට. පරමාර්ථයේ ලක්ෂණ තමයි අනිච්ච, අනත්ත, දුක්ඛ. ඕක දැකලා තමයි ධර්මය අවබෝධ කරගන්නේ. (සෝවාන් වෙන්නේ)
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    ඉතින් ආයේ observation එක සාපේක්ෂයි.
    සාපේක්ෂයි current එක වදින්නේ නැති කෙනෙක් ඉන්නවනම් .

    ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන එක.

    ඕක දැකලා තමයි ධර්මය අවබෝධ කරගන්නේ. (සෝවාන් වෙන්නේ)
    එහෙනම් ඉතින් ඔය දකින එකත් objective reality එක නෙවෙයිද ? ඕක absolute reality එකමයි කියල කොහොමද කියන්නේ ?

    සරලයි , ඔයා කියනවා විදියට මොකක් හරි absolute reality එක experience කරන්න පුළුවන් නම් දැනට තියන evidence එක්ක science කියන්නේ absolute reality එක කියල පිලි ගන්න වෙනවා . ආගම විතරක් absolute reality එක වෙලා science objective reality එක වෙන්න විදියක් නෑනේ .

    එහෙම නැත්නම් ආගමත් objective reality එකක් . science සහ ආගම දෙකම objective realities . එතකොට ඔයා කියන විදියට ආගම ultimatum එක වෙන්නේ නෑ .
    ------ Post added on Jan 1, 2026 at 10:48 PM
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේ කියන දේත් මම ඇහුවා
    වෙන හාමුදුරුවරුන්ගේ බණත් ටිකක් අහල තියනවා
    ගොඩක් බන දන්නේ නැ
    මගේ දැනුම හැටියට මේ කියන කාරනාව පැහැදිලි කරන්නම්

    වර්තමානයේ එක එක සවාමින් වහන්සේලා දහම් දෙසනවා එකකට එකක් වෙනස් ලොකු පොඩි ප්‍රමාන වලින්

    A, B, C, D, E කියන්නේ ඒ වගේ ස්වාමින් වහන්සේලා 5 නමක් නම්
    අපි උපකල්පනය කරමු මෙතනින් එක නමක් නිවන් දකින බන දේශනා කරනවා කියලා
    අපි දන්නේ නැ හරියටම ඒ කවුද කියලා අපි දැනට B ස්වාමින්වහන්ස්ගේ බන අහනවා කියලා හිතමු
    නමුත් නිවන් දකින නිවැරදි බන දේශනා කරන්නේ D ස්වාමින් වහන්සේ නම්
    අපිට හිතෙනවා අපි බන අහන B ස්වාමින් වහන්සේ හරි කියලා
    එතකොට අපි (A, B, C, E ගෙන් බන අහන පිරිස) අර D ගේ දහම (නිවැරදි නිවන් දකින බුදු දහම) එක්ක ගැටෙනවා
    එයා කියන බන වැරදි කියලා
    අන්න එතකොට අපි (A, B, C, E ගෙන් බන අහන පිරිස) නිකන්ම බරපතල පාප කර්මයක් කරගන්නවා කියන එක
    වගේ අදහසක් තමයි මට වැටහුනේ
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    සාපේක්ෂයි current එක වදින්නේ නැති කෙනෙක් ඉන්නවනම් .

    තව අය ඉන්නවා කියලා කියන්නෙත් ඉපදිලා මේ වෙනකන් අහපු, දැකපු, දැනිච්ච දේවල්නේ.

    ඉපදෙනවා, මැරෙනවා කියලා එකක් වෙනවා.. කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සෙනේ.

    එහෙනම් ඉතින් ඔය දකින එකත් objective reality එක නෙවෙයිද ? ඕක absolute reality එකමයි කියල කොහොමද කියන්නේ ?

    නැහැ. සංඛතය (පරමාර්ථයට විරුද්ධ නිච්ච, අත්ත, සුඛ ලක්ෂණ තියෙන මේ අත්විදින ලෝකය) ඇතුලේ තමයි objective, subjective කියලා දෙකක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නේ.

    මේ කතා කරන සංකල්ප එකක්වත් අදාල නැහැ එතෙන්ට.

    ඕක දකින්න පුලුවන් විදිහ දේශනා කරලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට ගිහින් බලන්න පුලුවන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    ඕවා ගූගල් කරලා ඔය තියරි වල හිල් හොයන්න කම්මැලියි. ඕකට උත්තර දෙයි @ek_rosh අන්කල්.

    මටත් කම්මලී බන්..ඔවට කොටන්න..

    බුඩිසම් ෆිනෝමෙලොජි වලට පොඩ්ඩක් සමාන නිසා ඒ දවස්වල පොඩි ඉන්ටෙරෙස්ට් එකක් තිබුන...දැන් නැ..
     
    • Like
    Reactions: Blair Solari

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,179
    4,850
    113
    Abyss
    ඒකනෙ මන් උබට බනින්නෙ නැත්තෙ.. 🥰

    Not really, no,
    Some of the solid proofs for these->

    1. Stuff we can see (stars, gas, dust) through telescopes across the electromagnetic spectrum.
    2, We see light from distant galaxies "bending" around invisible clumps of mass in space.
    3. Supernova Observations: distant supernovae were dimmer than expected, proving that the expansion of the universe isn't slowing down—it's speeding up.

    ------ Post added on Jan 1, 2026 at 10:58 PM
     
    • Like
    Reactions: Blair Solari

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,560
    2,003
    113
    මේ කියන දේත් මම ඇහුවා
    වෙන හාමුදුරුවරුන්ගේ බණත් ටිකක් අහල තියනවා
    ගොඩක් බන දන්නේ නැ
    මගේ දැනුම හැටියට මේ කියන කාරනාව පැහැදිලි කරන්නම්

    වර්තමානයේ එක එක සවාමින් වහන්සේලා දහම් දෙසනවා එකකට එකක් වෙනස් ලොකු පොඩි ප්‍රමාන වලින්

    A, B, C, D, E කියන්නේ ඒ වගේ ස්වාමින් වහන්සේලා 5 නමක් නම්
    අපි උපකල්පනය කරමු මෙතනින් එක නමක් නිවන් දකින බන දේශනා කරනවා කියලා
    අපි දන්නේ නැ හරියටම ඒ කවුද කියලා අපි දැනට B ස්වාමින්වහන්ස්ගේ බන අහනවා කියලා හිතමු
    නමුත් නිවන් දකින නිවැරදි බන දේශනා කරන්නේ D ස්වාමින් වහන්සේ නම්
    අපිට හිතෙනවා අපි බන අහන B ස්වාමින් වහන්සේ හරි කියලා
    එතකොට අපි (A, B, C, E ගෙන් බන අහන පිරිස) අර D ගේ දහම (නිවැරදි නිවන් දකින බුදු දහම) එක්ක ගැටෙනවා
    එයා කියන බන වැරදි කියලා
    අන්න එතකොට අපි (A, B, C, E ගෙන් බන අහන පිරිස) නිකන්ම බරපතල පාප කර්මයක් කරගන්නවා කියන එක
    වගේ අදහසක් තමයි මට වැටහුනේ

    බනක් අහනවනම්, 'අපි දන්නවා..' කියන තැන ඉදන්, 'හාමුදුරුවෝ ඇත්තද කියන්නේ..' කියලා බලන්න බන අහන්න බැහැ. ධර්මය කියන්නේ වචන, සංකල්ප නෙමෙයි. වචන, සංකල්ප වලින් පෙන්නන්නේ යෝනිසෝ මනසිකාරයට යන දිශාව. අපි තමයි එතෙන්ට ගිහින් බලන්න ඕනේ. එතකොට තමයි ධර්මය අවබෝධ වෙන්නේ. මාර්ගඵල ලබන්නේ.

    ඒ නිසා පුලුවන් තරම් විවෘතව සහ මධ්‍යස්ථව, සිහියෙන් ධර්මය ශ්‍රවනය කරන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: Yeezus and amino

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    964
    1,153
    93
    තව අය ඉන්නවා කියලා කියන්නෙත් ඉපදිලා මේ වෙනකන් අහපු, දැකපු, දැනිච්ච දේවල්නේ.

    ඉපදෙනවා, මැරෙනවා කියලා එකක් වෙනවා.. කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සෙනේ.
    ඉතින් බණ අහන්නෙත් ඉපදුනාට පස්සේ නෙවෙයිද ?
    මේ කතා කරන සංකල්ප එකක්වත් අදාල නැහැ එතෙන්ට.
    එතන කියන්නේ කොතනද ? මෙතන absolute reality එකක් නැත්නම් එතන තියෙන්නේ කොහොමද ?
    ඕක දකින්න පුලුවන් විදිහ දේශනා කරලා තියෙනවා.
    දැන් ඔයා මෙච්චර වෙලා කිව්වේ ඕක දකින්න බෑ කියල නේද ? දැන් එහෙනම් ආගමෙන් ඕක දකින්න පුළුවන් කියන්නේ කොහොමද ? එහෙනම් science වලින් absolute reality එක දකින්න බැරි ඇයි ?

    ඉතින් කැමති කෙනෙක්ට ගිහින් බලන්න පුලුවන්.
    අවුරුදු 16දී ගිහින් බැලුවා . ඇත්තට වැඩිය සුරංගනා කතා වැඩි .

    ඒකනෙ මන් උබට බනින්නෙ නැත්තෙ.. 🥰

    ------ Post added on Jan 1, 2026 at 10:58 PM

    ඔය video එක ඉවර වෙනකම් බැලුවද ? ඕකේ හැටියට අලුත් evidence හම්බ උන scene එකක් තියෙන්නේ . නැතුව දැනට තියන physics maths බොරු වෙලා කියල නෙවෙයි .
    The narrator concludes that this "crisis" is actually a sign of a healthy scientific process. We are likely at a turning point similar to when we discovered Neptune or when Einstein's Relativity replaced Newtonian gravity—a moment where a "deeper truth" is about to emerge.
    ------ Post added on Jan 1, 2026 at 11:25 PM
     
    • Like
    Reactions: jennt