ඔන්න ඔය හිත රවට්ටගෙන තමන්ගේ ආගමේ අතිශෝක්ති කතා ටික ඒ විදියට දකින්න බැරි කම ගැන තමයි බන් මම කිව්වේ .ඕකේ කියන ඔයා දැකපු fantasy කථාව මොකක්ද?
පව්, පින් ද?
උබ තාම කරන්නේ ඒක හෝදන්න හදන එක .

ඔන්න ඔය හිත රවට්ටගෙන තමන්ගේ ආගමේ අතිශෝක්ති කතා ටික ඒ විදියට දකින්න බැරි කම ගැන තමයි බන් මම කිව්වේ .ඕකේ කියන ඔයා දැකපු fantasy කථාව මොකක්ද?
පව්, පින් ද?

Where did it all come from?ඔය එකකටවත් හරි උත්තර හොයන් තියෙනවද?
මේ දෙකෙන් සෑහෙන ප්‍රමාණෙකට උත්තර හොයාගෙන ඉවරයි .
Not really, no,afaik, hypothesis විතරයි තියෙන්නේ. මුකුත් හොයන් නැහැ තාම. science fundamentally rely වුනේ assumptions උඩ හැමදාම.
Afaik පුකෙ warts?afaik, hypothesis විතරයි තියෙන්නේ. මුකුත් හොයන් නැහැ තාම. science fundamentally rely වුනේ assumptions උඩ හැමදාම.
මේක නම් පොඩ්ඩක් ironic. Modern science/technology වලින් හදපු phone internet computer වලින් forum එකක science based වෙලා තියෙන්නේ assumption උඩ කියන එක .science fundamentally rely වුනේ assumptions උඩ හැමදාම.
Not really, no,
Some of the solid proofs for these->
1. Stuff we can see (stars, gas, dust) through telescopes across the electromagnetic spectrum.
2, We see light from distant galaxies "bending" around invisible clumps of mass in space.
3. Supernova Observations: distant supernovae were dimmer than expected, proving that the expansion of the universe isn't slowing down—it's speeding up.
මේක නම් පොඩ්ඩක් ironic. Modern science/technology වලින් හදපු phone internet computer වලින් forum එකක science based වෙලා තියෙන්නේ assumption උඩ කියන එක .
ඕක ඇත්තටම physicists ලට එන ප්‍රශ්නයක් නෙමෙයි, මොකද physics මොඩල් හදන්නේ නිරීක්ෂනය සාපේක්ෂව, යතාර්ථය මෙහෙම වෙන්නැති.. කියලා හිතලා මිසක්, ඒකමයි යතාර්ථය කියලා නෙමෙයි. පස්සේ ඒ මොඩල් වලින්ම විස්තර කරන්න බැරි දෙයක් හම්බුනාම මොඩල ඊට සාපේක්ෂව අප්ඩේට් කර ගන්න එක කරන්නේ.
ඇත්තටම හරියටම විද්‍යාව ඉගෙනගන්න කෙනෙක් කියන්නැහැ විද්‍යාව පරම සත්‍යක් කියලා, imo.
ඔයා කියන විදියට "මේක මෙහෙම වෙන්නැති.." කියලා හදපු mathematical models වලින් නෙවෙයිද මෙතන මේ communication එක වෙන්නේ ?"මේක මෙහෙම වෙන්නැති.." කියලා mathematical models හදන්නේ.
ඇයි මොකක්ද අවුල?
------ Post added on Jan 1, 2026 at 9:10 PM
ඔයා කියන විදියට "මේක මෙහෙම වෙන්නැති.." කියලා හදපු mathematical models වලින් නෙවෙයිද මෙතන මේ communication එක වෙන්නේ ?
දැන් ඒක objective reality එක නෙවෙයි නම් මොකද්ද objective reality එක ?
මෙතන වෙන communication එක අපි ගමු electromagnetic waves සහ electricity මූලිකව පාවිච්චි කරන් කරන්නේ කියලා.
electromagnetic waves සහ current එක කියලා දෙයක් තියෙනවා කියන්නේ කොහොමද?
සරලව කිව්වොත්, මේ පේන, දැනෙන, ඇහෙන හැම දේම ඔයානේ අත්දකින්නේ. ඔයා කොහොමද නිරපේක්ෂ pov එකකින් කතා කරන්නේ?
230V plug base එකකට යකඩ කූරු දෙකක් ගහල switch on කරලා කූරු දෙක එක පාර අල්ලලා බැලුවොත් මොකද ?electromagnetic waves සහ current එක කියලා දෙයක් තියෙනවා කියන්නේ කොහොමද?
ඕකට framework එකක් තියනවා QBism (Quantum Bayesianism), එකේ explain කරනවා reality එක කොහොමද participatory event එකක් වෙන්නේ කියලා . තව quantam physicts වලින් abosolute POV එක පේන විදිය (Universal Wavefunction) explain කරලා තියනවා . google කරලා බලන්න.සරලව කිව්වොත්, මේ පේන, දැනෙන, ඇහෙන හැම දේම ඔයානේ අත්දකින්නේ. ඔයා කොහොමද නිරපේක්ෂ pov එකකින් කතා කරන්නේ?
ඕකට framework එකක් තියනවා QBism (Quantum Bayesianism), එකේ explain කරනවා reality එක කොහොමද participatory event එකක් වෙන්නේ කියලා . තව quantam physicts වලින් abosolute POV එක පේන විදිය (Universal Wavefunction) explain කරලා තියනවා . google කරලා බලන්න.
230V plug base එකකට යකඩ කූරු දෙකක් ගහල switch on කරලා කූරු දෙක එක පාර අල්ලලා බැලුවොත් මොකද ?
නිරපේක්ෂ POV එකක් කියන්නේ මොකද්ද ? ඕක ආගමෙන් explain කරන්නේ කොහොමද ? ඔයා කියන විදියට absolute POV එක experience කරන්න බැරි නම් ඒක ආගමෙන් explain කරන්නේ කොහොමද ?
සාපේක්ෂයි current එක වදින්නේ නැති කෙනෙක් ඉන්නවනම් .ඉතින් ආයේ observation එක සාපේක්ෂයි.
එහෙනම් ඉතින් ඔය දකින එකත් objective reality එක නෙවෙයිද ? ඕක absolute reality එකමයි කියල කොහොමද කියන්නේ ?ඇත්ත ඇති සැටියෙන් දකිනවා කියන එක.
ඕක දැකලා තමයි ධර්මය අවබෝධ කරගන්නේ. (සෝවාන් වෙන්නේ)
සාපේක්ෂයි current එක වදින්නේ නැති කෙනෙක් ඉන්නවනම් .
එහෙනම් ඉතින් ඔය දකින එකත් objective reality එක නෙවෙයිද ? ඕක absolute reality එකමයි කියල කොහොමද කියන්නේ ?
ඕවා ගූගල් කරලා ඔය තියරි වල හිල් හොයන්න කම්මැලියි. ඕකට උත්තර දෙයි @ek_rosh අන්කල්.
Not really, no,
Some of the solid proofs for these->
1. Stuff we can see (stars, gas, dust) through telescopes across the electromagnetic spectrum.
2, We see light from distant galaxies "bending" around invisible clumps of mass in space.
3. Supernova Observations: distant supernovae were dimmer than expected, proving that the expansion of the universe isn't slowing down—it's speeding up.
මේ කියන දේත් මම ඇහුවා
වෙන හාමුදුරුවරුන්ගේ බණත් ටිකක් අහල තියනවා
ගොඩක් බන දන්නේ නැ
මගේ දැනුම හැටියට මේ කියන කාරනාව පැහැදිලි කරන්නම්
වර්තමානයේ එක එක සවාමින් වහන්සේලා දහම් දෙසනවා එකකට එකක් වෙනස් ලොකු පොඩි ප්‍රමාන වලින්
A, B, C, D, E කියන්නේ ඒ වගේ ස්වාමින් වහන්සේලා 5 නමක් නම්
අපි උපකල්පනය කරමු මෙතනින් එක නමක් නිවන් දකින බන දේශනා කරනවා කියලා
අපි දන්නේ නැ හරියටම ඒ කවුද කියලා අපි දැනට B ස්වාමින්වහන්ස්ගේ බන අහනවා කියලා හිතමු
නමුත් නිවන් දකින නිවැරදි බන දේශනා කරන්නේ D ස්වාමින් වහන්සේ නම්
අපිට හිතෙනවා අපි බන අහන B ස්වාමින් වහන්සේ හරි කියලා
එතකොට අපි (A, B, C, E ගෙන් බන අහන පිරිස) අර D ගේ දහම (නිවැරදි නිවන් දකින බුදු දහම) එක්ක ගැටෙනවා
එයා කියන බන වැරදි කියලා
අන්න එතකොට අපි (A, B, C, E ගෙන් බන අහන පිරිස) නිකන්ම බරපතල පාප කර්මයක් කරගන්නවා කියන එක
වගේ අදහසක් තමයි මට වැටහුනේ
ඉතින් බණ අහන්නෙත් ඉපදුනාට පස්සේ නෙවෙයිද ?තව අය ඉන්නවා කියලා කියන්නෙත් ඉපදිලා මේ වෙනකන් අහපු, දැකපු, දැනිච්ච දේවල්නේ.
ඉපදෙනවා, මැරෙනවා කියලා එකක් වෙනවා.. කියලා දැනගත්තෙත් ඉපදුනාට පස්සෙනේ.
එතන කියන්නේ කොතනද ? මෙතන absolute reality එකක් නැත්නම් එතන තියෙන්නේ කොහොමද ?මේ කතා කරන සංකල්ප එකක්වත් අදාල නැහැ එතෙන්ට.
දැන් ඔයා මෙච්චර වෙලා කිව්වේ ඕක දකින්න බෑ කියල නේද ? දැන් එහෙනම් ආගමෙන් ඕක දකින්න පුළුවන් කියන්නේ කොහොමද ? එහෙනම් science වලින් absolute reality එක දකින්න බැරි ඇයි ?ඕක දකින්න පුලුවන් විදිහ දේශනා කරලා තියෙනවා.
අවුරුදු 16දී ගිහින් බැලුවා . ඇත්තට වැඩිය සුරංගනා කතා වැඩි .ඉතින් කැමති කෙනෙක්ට ගිහින් බලන්න පුලුවන්.
ඒකනෙ මන් උබට බනින්නෙ නැත්තෙ..
------ Post added on Jan 1, 2026 at 10:58 PM