කට හැකර වාචාල පල්ලි කාක්කෝ

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ටිපර් වුණේ නැත.

    හැබැයි මෙහෙමයි
    පැයකට $2500ක් වැනි සුළු මුදලකට ටිපර් පාක් කිරීම, සිංහල බෞද්ධකම ආරූඩ කරගැනීම වැනි දෑ කළ හැක. අදම අමතන්න.
    හල්ලෙලු උයියා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අමු කැරියා මූ. මහා පරිමානයෙක් සල්ලි හිඟා කන පොන්නයෙක්. දැන් හැබයි වඩැක්, ගොඩක් ලොකු අතු මූ අල්ලගෙන ඉවරයි. ක්‍රිකට් ටීම් එකේ පොන්නයො දෙතුන් දෙනෙකුත් ඉන්නවා. මෙන්න වේ වගේ වේසාවුන් රඟද්දි නම් කාදීනල් මීක් නෑ කියලා කියන්න පුලුවන්.
     

    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,520
    7,896
    113
    මූණ දැක්කම පේනවා පට්ටම පට්ට බඩු කාරයෙක්.. හොඳ මනමාල පෙනුම... ගොන් හුත්තියොන්ට අරිනවා ඇතී....

    වැඩේ කියන්නේ යකෝ මේක ට්‍රාන්ස්ලේට් කරන්නේ රූපවහිනියේ ඉස්සර එනුව්සර් හිටිය ආමන්ත විජේසූරිය.. මූ දැන් දේවගැතිවරයෙක් වෙලා.. අනේ මන්දා මුන්ට වෙන දේවල්...

     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,543
    167,024
    113
    එකමත් එක රටක
    2BKApQy.jpg
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    අඩුම පිරිවැයකින් , වැඩිම රිරට්න් එකක් ගන්න පුලුවං ආගම , ජාතිය අවුලුවන එකෙන්
    චන්දෙත් ලඟයි නෙ
    දැං ඔය වීඩියෝ එකට හොඳට මාකට් කරන්න් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්න විතරයි ඕනෙ
    අපේ උංගෙ කකියන්න ගන්නව
    ඔය වීඩියෝ එක මාකට් කරේ නැත්තං ඔය මිරකල් ඩෝම් එක අස්සෙ ඉන්න ගොන්නු ටික ඕක අහං ඉඳල ආමෙන් කියල නිදිය ගන්නව.
    පහල තියෙන්නෙත් ඒ වගේ පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක්






    1684130088773.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113

    Pastor Jerome lands in hot soup over insulting Buddha​

    15 May 2023 10:19 am - 9 - 2051
    15
    A A A




    ● Pastor’s comments went viral on social media

    ● Video on social media creates uproar among majority Buddhists


    image_b9f28b07e8.jpg
    In the wake of Pastor Jerome Fernando making derogatory remarks on Buddhism and the Buddha, Buddhasasana, Religious and Cultural Affairs Minister Vidura Wickramanayake said no room would be left for anyone to insult any religion and stern action would be taken against such individuals. Over the weekend, a video showing Jerome preaching against Lord Buddha and Buddhism made its rounds on social media, creating an uproar amongst the majority of Buddhists, who demanded immediate action against the self-proclaimed Prophet for his derogatory remarks.

    We won’t allow anyone to insult any religion and stern action would be taken against such individuals” “We will initiate a dialogue with the establishments of all the major religions of this country for proper registration of the places of religious worship” “We won’t allow unlawful centres to operate under the guise of places of religious worship” - Buddhasasana, Religious and Cultural Affairs Minister Vidura Wickramanayake So I submit to you, the Buddha was looking for light. Buddha was actually looking for Jesus.

    This is why every Buddhist needs Jesus - Jerome Fernando Some social media users even went to the extent of calling Jerome a selfproclaimed fake and demanded an apology for insulting Buddhism, while some others called for his arrest, claiming he was attempting to cause religious disharmony in the country.

    In his video, Jerome claimed that in a Buddhist’s mind, they never hear the love of Buddha as their focus is enlightenment.“but to be enlightened you need light.the name Buddha itself means enlightened one. So what is greater, light or enlightenment? Jesus said I am the light of the world. So I tell you now, Jesus didn’t say I am the enlightened one.

    No, Jesus came from a different wavelength. Jesus said I am the light. So I submit to you, the Buddha was looking for light. Buddha was actually looking for Jesus. This is why every Buddhist needs Jesus,” Jerome preached in his prayer to a packed audience. Asked for a comment in this regard, Minister Vidura said there are a number of unlawful places of religious worship, including the one in which the self-proclaimed Prophet Jerome had made such inflammatory remarks.

    “We will initiate a dialogue with the establishments of all the major religions of this country for proper registration of the places of religious worship. We won’t allow unlawful centres to operate under the guise of places of religious worship,” he said. When asked whether action would be taken against Jerome, the Minister said he would announce his decision in this regard soon. Meanwhile, the police said they would act if a complaint was lodged against Jerome Fernando. (KELUM BANDARA)

    - DM


    Me pissa allah ta apahasa kara kiyala muslim un awussunoth mu iwarai :lol:
    ------ Post added on May 15, 2023 at 11:36 AM
     
    • Haha
    Reactions: jzx and Solo Rider

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    අඩුම පිරිවැයකින් , වැඩිම රිරට්න් එකක් ගන්න පුලුවං ආගම , ජාතිය අවුලුවන එකෙන්
    චන්දෙත් ලඟයි නෙ
    දැං ඔය වීඩියෝ එකට හොඳට මාකට් කරන්න් පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක් දාන්න විතරයි ඕනෙ
    අපේ උංගෙ කකියන්න ගන්නව
    ඔය වීඩියෝ එක මාකට් කරේ නැත්තං ඔය මිරකල් ඩෝම් එක අස්සෙ ඉන්න ගොන්නු ටික ඕක අහං ඉඳල ආමෙන් කියල නිදිය ගන්නව.
    පහල තියෙන්නෙත් ඒ වගේ පොඩි ඉන්වෙස්ට්මන්ට් එකක්






    View attachment 205062

    උබ මේක දැක්කද? මීට කලින් කවදාවත් ඔහොම උත්සවයක් තියලත් නෑ..උත්සයට සහභාගී වුන සාමාන්‍ය මිනිස්සුත් නෑ.පිකට් එකටත් හිටියේ 10කටත් අඩු ගානක්.වුන්ම උත්සවේයි පිකට් එකයි තියලා නිව්ස් එකක් ගහ ගත්තා.මේකත් ඒකම තමයි.
     
    • Like
    Reactions: Solo Rider

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,463
    1,422
    113
    A mad hatter.. only words with no substance. The showmanship and the ambience created with laundered money attracts gullible to this joker of a preacher