කට_තියෙන්නේ_කන්න
කට තියෙන්නේ කන්න. ලිංගේන්ද්රය කටට ගන්න නෙමෙයි - ජනපති මුඛ සංසර්ගය අත් හිටුවීමට සැරසෙයි..!!!
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හෝව් හෝව්.. අපේ රටේ නෙමෙයි බොල උගන්ඩාවෙ.
බලපන්කො පහළ source එකත් එක්කම දැම්ම..
http://www.dailymail.co.uk/video/ne...Ugandas-president-warns-against-oral-sex.html
උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේණි එරට වැසියන් ලිංගික කටයුතු වලදී මුඛ සංසර්ගයේ යෙදීම වළක්වාලමින් නීතියක් ගෙන ඒමට සූදානම් වනවා.
මුඛය ඇත්තේ ආහාර ගැනීමට පමණක් බවත් එය ලිංගික කටයුතු සඳහා භාවිතා කිරීම උචිත නොවන බවත් ඔහුගේ මතය වී තිබේ.
මුඛ සංසර්ගය විදේශිකයින්ගෙන් බෝ වූ අමුතු රෝගයක් බවට ප්රකාශ කල ඔහු එය නොකර සිටිය යුතු බවට එරට ජනතාවට දැඩිව නියෝග කර ඇත.
ඕන්න බලපන් දියුනු රටවල් වල තියෙන ප්රශ්න..
අපේ රටේ එක්කෙනත් මීට දෙවෙනි නෑ ඉතින් බලන් ගියාම 

source : http://www.harigossip.com/2018/04/video_23.html