කට_තියෙන්නේ_කන්න

shenat

Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    කට_තියෙන්නේ_කන්න

    කට තියෙන්නේ කන්න. ලිංගේන්ද්‍රය කටට ගන්න නෙමෙයි - ජනපති මුඛ සංසර්ගය අත් හිටුවීමට සැරසෙයි..!!! :shocked:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    හෝව් හෝව්.. අපේ රටේ නෙමෙයි බොල උගන්ඩාවෙ. :D:D බලපන්කො පහළ source එකත් එක්කම දැම්ම..


    ssebo.jpg

    http://www.dailymail.co.uk/video/ne...Ugandas-president-warns-against-oral-sex.html


    උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේණි එරට වැසියන් ලිංගික කටයුතු වලදී මුඛ සංසර්ගයේ යෙදීම වළක්වාලමින් නීතියක් ගෙන ඒමට සූදානම් වනවා.

    මුඛය ඇත්තේ ආහාර ගැනීමට පමණක් බවත් එය ලිංගික කටයුතු සඳහා භාවිතා කිරීම උචිත නොවන බවත් ඔහුගේ මතය වී තිබේ.

    මුඛ සංසර්ගය විදේශිකයින්ගෙන් බෝ වූ අමුතු රෝගයක් බවට ප්‍රකාශ කල ඔහු එය නොකර සිටිය යුතු බවට එරට ජනතාවට දැඩිව නියෝග කර ඇත.




    hb921VF.jpg



    ඕන්න බලපන් දියුනු රටවල් වල තියෙන ප්‍රශ්න.. :lol::lol: අපේ රටේ එක්කෙනත් මීට දෙවෙනි නෑ ඉතින් බලන් ගියාම :rofl::P



    source : http://www.harigossip.com/2018/04/video_23.html
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,601
    113
    මෙහෙ කෙල්ලොත් ඕව දැන ගත්තොත් තවත් ගණන් උස්සනවා ,දැන් දෙන්නෙත් ඇඳුමක් වත් අරන් දෙන්නම් කියල පොරොන්දු වෙලා
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මෙහෙ කෙල්ලොත් ඕව දැන ගත්තොත් තවත් ගණන් උස්සනවා ,දැන් දෙන්නෙත් ඇඳුමක් වත් අරන් දෙන්නම් කියල පොරොන්දු වෙලා

    :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    කරන්න බැරි වැඩක්නේ :no:

    "මුඛ භාවිත කිරීම් අධීක්ෂණ නිලධාරි" වගේ තනතුරක් හදල හැමතැනම දායි.. උන්ට තියෙන්නෙ කට වරද්දගත්තොත් (ඒ කිව්වෙ කටට ගත්තොත්) අල්ලන්න.


    :lol::lol:


    :lol::lol:

    මෙහෙ කෙල්ලොත් ඕව දැන ගත්තොත් තවත් ගණන් උස්සනවා ,දැන් දෙන්නෙත් ඇඳුමක් වත් අරන් දෙන්නම් කියල පොරොන්දු වෙලා

    :lol::lol:

    පිස්සු හුට්ටෙක්.

    :yes::lol::lol:

    :rofl: kohomada allaganne.

    "මුඛ භාවිත කිරීම් අධීක්ෂණ නිලධාරි" වගේ තනතුරක් හදල හැමතැනම දායි.. උන්ට තියෙන්නෙ කට වරද්දගත්තොත් (ඒ කිව්වෙ කටට ගත්තොත්) අල්ලන්න.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෝව් හෝව්.. අපේ රටේ නෙමෙයි බොල උගන්ඩාවෙ. :D:D

    Rep++++ lol
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,488
    113
    එකත් එකටම උගන්ඩා ලොක්කගේ ගෑනි කටට ගන්න බෑ කියන්න ඇති. ඌ එකේ තරහා ජනතාව පිටින් ඇරියා. ඔන්න බොලව් නායකයෝ. :angry::angry::angry: