මටත් ඔහොම සින් එකක් උනා නුවර එළියේ ගිහිල්ලා. හොදට සීතලේ පාන්දර 5ට විතර නිදාගෙන ඉන්න කොට එහා පැත්තේ පන්සලේ පිරිත් දානවා. වටේම තියෙන්නේ ගෙස්ට් හවුස්.සිංහරාජෙ ට්‍රිපක් ගියා, සිංහරාජෙ බෝඩරේම තියෙන හොටෙල් සෙට් කක උන්නෙ.
උදේ 6 ට වගේ තේ එකක් අරං එලියට ගිහිල්ල වාඩි උනා නිස්කලංක පරිසරයේ සුන්දරත්වය විඳිමින් තේ එක බොන්න.
පටං ගත්ත ලවුඩ්ස්පීකර් පංසල් ප්‍රෝග්‍රෑම් එකක් පලාතම හෙල්ලිලා යන්න, එතනම උඩ කන්දක පන්සලක්.
පැය එකහමාරකට පස්සෙ නැවතුනේ.
තව පාරක් අලුත්ගම පැත්තෙ ප්ලේස් එකකට ගියා , ඔය වගේම උදේ 6 ට වගේ තේ එකක් අරං එලියට ගිහිල්ල වාඩි උනා නිස්කලංක පරිසරයේ සුන්දරත්වය විඳිමින් තේ එක බොන්න.
එක පැත්තකින් පල්ලියෙක් කෑ ගහන්න ගත්ත , තව පැත්තකින් පංසලකින් පිරිත් දාන්න ගත්ත, පිස්සු වගේ මට
මේ දේවල් වලට නං යම් යම් සීමාවල් දාන්න ඕනෙ,
දාන්නම ඕන නන් අඩුම ගානෙ කාල සීමාවක් වත් පනවන්න ඕනෙ උපරිම විනාඩි පහකට සීමා වෙන්න ඕන වගේ
මේක නෙක්ස්ට් ලෙවල් අඩුකුලේ

.its from 12.30 to about 1.30 max. still its better than hearing to that horseshit for a whole day. imagine that trauma. you can plan your day as long as its for a short time

