කඨිනේ ලවුඩ්ස් පීකරය

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    සිංහරාජෙ ට්‍රිපක් ගියා, සිංහරාජෙ බෝඩරේම තියෙන හොටෙල් සෙට් කක උන්නෙ.
    උදේ 6 ට වගේ තේ එකක් අරං එලියට ගිහිල්ල වාඩි උනා නිස්කලංක පරිසරයේ සුන්දරත්වය විඳිමින් තේ එක බොන්න.
    පටං ගත්ත ලවුඩ්ස්පීකර් පංසල් ප්‍රෝග්‍රෑම් එකක් පලාතම හෙල්ලිලා යන්න, එතනම උඩ කන්දක පන්සලක්.
    පැය එකහමාරකට පස්සෙ නැවතුනේ.

    තව පාරක් අලුත්ගම පැත්තෙ ප්ලේස් එකකට ගියා , ඔය වගේම උදේ 6 ට වගේ තේ එකක් අරං එලියට ගිහිල්ල වාඩි උනා නිස්කලංක පරිසරයේ සුන්දරත්වය විඳිමින් තේ එක බොන්න.

    එක පැත්තකින් පල්ලියෙක් කෑ ගහන්න ගත්ත , තව පැත්තකින් පංසලකින් පිරිත් දාන්න ගත්ත, පිස්සු වගේ මට :dull:

    මේ දේවල් වලට නං යම් යම් සීමාවල් දාන්න ඕනෙ,
    දාන්නම ඕන නන් අඩුම ගානෙ කාල සීමාවක් වත් පනවන්න ඕනෙ උපරිම විනාඩි පහකට සීමා වෙන්න ඕන වගේ
    මටත් ඔහොම සින් එකක් උනා නුවර එළියේ ගිහිල්ලා. හොදට සීතලේ පාන්දර 5ට විතර නිදාගෙන ඉන්න කොට එහා පැත්තේ පන්සලේ පිරිත් දානවා. වටේම තියෙන්නේ ගෙස්ට් හවුස්.

    මේක නෙක්ස්ට් ලෙවල් අඩුකුලේ
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,038
    4,587
    113
    sri lankans have a problem of not admitting mistakes and moving towards finding a solution. you can see the comments. forget about the religious issues look at the buses. too loud. this can cause a lot of issues in the long run,
     
    • Like
    Reactions: SMG70 and ITGuy25

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    අඩෝ @SLhuman හම්බයෝ ලැජ්ජ නැද්ද බල්ලෝ තෝ හම්බයෙක්වත් කියලා පිලිගන්න නොදකින් බැල්ලිගේ පුතා.
    muslim mosques are only for a short time. l live near a mosque.those noises are ok since they are not constant for a long time.the govt does not want to bring the law against loudspeakers because it will effect the tattayas a lot..... others will not be much effected. church will survive, mosque will survive...but temple will not


    i am not a Muslim:lol: .its from 12.30 to about 1.30 max. still its better than hearing to that horseshit for a whole day. imagine that trauma. you can plan your day as long as its for a short time
    කොහොමද මේ වේස හම්බයා ගහන ගේම🤣.අල්ලගේ ඇට දෙක කටේ ඔබාගන ඉන්න තෝ වගේ මොලේ මැරිච්ච හිතුවද තොගේ බොරු වලට අහුවෙන්න🤣👌.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,935
    113
    Mother Earth
    හැබැයි ලවුඩ්ස්පීකරේ හයියෙන් දැම්මම ආවාසගේ පැත්තෙ උපාසකම්මලා කෑ ගහනවා ඇහෙන් නෑ. නැත්තන් වෙනදට ඌහ්.. අම්මෝහ්.. වගේ සද්ද ඇහෙනවා. මම හිතන්නෙ බෝධි පූජා තියන පැන් කළ බර ඇති. :yes:
     

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    හැබැයි ලවුඩ්ස්පීකරේ හයියෙන් දැම්මම ආවාසගේ පැත්තෙ උපාසකම්මලා කෑ ගහනවා ඇහෙන් නෑ. නැත්තන් වෙනදට ඌහ්.. අම්මෝහ්.. වගේ සද්ද ඇහෙනවා. මම හිතන්නෙ බෝධි පූජා තියන පැන් කළ බර ඇති. :yes:
    උබලගේ පල්ලියෙන් නෙමේද පොන්නයෝ🤭
     

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,935
    113
    Mother Earth
    Pirith lassanai live kiyanakota. Loudspeaker dammama nam awul ithin
    අඩේ රොන්ටා. අර පිරිත් වලට බැනපු හාමුදුරුවන්ගෙ යූටියුබ් චැනල් එකමොකද්ද බන් ? උබ දවසක් මට දුන්නෙ අහන්න කියල. බුරුහාමුදුරුවො පිරිත් කියලදෙයක් ගැනකොහෙවත් කතා කරල නෑ කියල කියන්නෙ. :yes:
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    මටත් පෙන්න බෑ මචන්. ඉරිද පල්ලියට ගියාම ෆාදර් ට කියල මේකට මොකක් හරි විසඳුමක් හොයන්න ඕනේ
    meka nam supiri

    අපේ ගේ පැත්තටත් පල්ලියේ ලවුඩ් ස්පිකරේ හරවල තියෙන්නේ. මෙන්න මේ වගේ තමයි සද්දේ


    rate aga nuwara wunath ohoma thama.

    lankawada kiyala hithnewa
    ------ Post added on Nov 21, 2023 at 3:24 PM
     
    • Like
    Reactions: Mr Bones

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අඩේ රොන්ටා. අර පිරිත් වලට බැනපු හාමුදුරුවන්ගෙ යූටියුබ් චැනල් එකමොකද්ද බන් ? උබ දවසක් මට දුන්නෙ අහන්න කියල. බුරුහාමුදුරුවො පිරිත් කියලදෙයක් ගැනකොහෙවත් කතා කරල නෑ කියල කියන්නෙ. :yes:
    Mahanuwara wajirabuddhi thero machan :P
     
    • Love
    Reactions: Candid-B

    Antare RETURN

    Active member
  • Nov 19, 2023
    228
    191
    43
    25
    Panadura
    Pirith lassanai live kiyanakota. Loudspeaker dammama nam awul ithin
    අඩේ රොන්ටා. අර පිරිත් වලට බැනපු හාමුදුරුවන්ගෙ යූටියුබ් චැනල් එකමොකද්ද බන් ? උබ දවසක් මට දුන්නෙ අහන්න කියල. බුරුහාමුදුරුවො පිරිත් කියලදෙයක් ගැනකොහෙවත් කතා කරල නෑ කියල කියන්නෙ. :yes:
    Kurusa kaarayo dennekma set wela gammata😹👌
     
    • Love
    • Like
    Reactions: C_S_M and Candid-B