කඨින පිංකම..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,710
    7,906
    113
    මෙන්න මෙතන...
    මචන්ලා මේකයි කතාව..අපේ පවුලේ අයගේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ දුශ්කර පන්සලක කඨින පිංකම මේ මාසේ අන්තිම වගේ පවත්වන්න කටයුතු සූදානම් කරගෙන යනවා..පිංකම දවසේ පන්සලේ විදුලි ආලෝක කටයුතු කරගන්න අපි යාපනේම කෙනෙක් බැලුවා.හැබයි ඒ කෙනා ලොකු ගානක් ඒකට විතරක් ඉල්ලනවා..

    උබලා දන්න කෙනෙක් නැද්ද ඒ පැත්තේ හෝ ඒ ලග අපිට මේ වැඩේ අඩු මුදලකින් කරගන්න පුලුවන් කෙනෙක්..උබලා හිතන්න එපා ලෝබකම නිසා කියලා..එහෙම දෙයක් නෙවෙයි..ලොකු මුදලක් ඒකට විතරක් යට කරනවට වඩා පන්සලට මොනවහරි දෙයක් කරල දෙන්න පුලුවන් ඒකෙන්..

    දන්න කෙනෙක් උදව්වක් දෙන්න මචන්ලා..🙏🙏🙏🙏
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා මේකයි කතාව..අපේ පවුලේ අයගේ දායකත්වයෙන් යාපනය ප්‍රදේශයේ දුශ්කර පන්සලක කඨින පිංකම මේ මාසේ අන්තිම වගේ පවත්වන්න කටයුතු සූදානම් කරගෙන යනවා..පිංකම දවසේ පන්සලේ විදුලි ආලෝක කටයුතු කරගන්න අපි යාපනේම කෙනෙක් බැලුවා.හැබයි ඒ කෙනා ලොකු ගානක් ඒකට විතරක් ඉල්ලනවා..

    උබලා දන්න කෙනෙක් නැද්ද ඒ පැත්තේ හෝ ඒ ලග අපිට මේ වැඩේ අඩු මුදලකින් කරගන්න පුලුවන් කෙනෙක්..උබලා හිතන්න එපා ලෝබකම නිසා කියලා..එහෙම දෙයක් නෙවෙයි..ලොකු මුදලක් ඒකට විතරක් යට කරනවට වඩා පන්සලට මොනවහරි දෙයක් කරල දෙන්න පුලුවන් ඒකෙන්..

    දන්න කෙනෙක් උදව්වක් දෙන්න මචන්ලා..🙏🙏🙏🙏

    mcn monatahri yana wydamk tynwanm kypn plwn wdyta sammadan wennam bn