කඩනවා පිං කැටයක්.හදනවා රටක්
ඔය පන්සල් දේවාල පල්ලි වල පින් කැටවලට හම්බ වෙන සල්ලි සහ ඕවාට මිනිස්සු දෙන මුදල් හදල් ටික ආන්ඩුවට ගත්තනම් එක ඩෙංගු රෝගියෙක්ට බිම නිදාගන්න වෙන්නේ නැ.එක දවසකට එක ඩෙංගු රෝහල ගානේ ලංකාවේ හදන්න පුලුවන් අපිට.මේ රටේ සෞඛ්‍ය සේවය ඇමරිකාවේ මට්ටමට ගන්න පුලුවන් ඔය සල්ලි ආන්ඩුව ගත්තනම්.ඒ වගේම හැම කෙනෙක්ට උසස් අධ්‍යපනය වෙනකම් ඉගෙනුම දීලා ආන්ඩුවෙ උපාධියක් දෙන්න පුලුවන් මේ මුදල් ආන්ඩුව අරගෙන හ්රියට ආයොජනය කලානම්.එහෙනම් අද සයිටම් ඕනි වෙන්නේ නෑ.මේ ලංකාව මේ ලොකේ තියෙන බුද්ධිමත් සහ නිරෝගිම ජාතිය කරන්න පුලුවන්.එච්චර සල්ලි කන්දරාවක් පුණ්‍ය කටය්තු වලට මිනිස්සු දෙනවා.නමුත් මේ සල්ලි ඔක්කොම හුගක් වෙලාවට හොර ගෑනුන්ට ,මාලිගා වගේ පන්සල් ගහන්න, හමුදුරුවන්ට ප්‍රාඩෝ ගන්න සහ සැප විදින්න රට රටව ගිහින් ගොන් ගහන්න තමයි වැය වෙන්නේ.ඕව් අහමුදුරුවනේ අපි කඩනවා පිං කැටයක් හදනවා රටක් අනාගතයක් මුලු රටටම

ඒ ටික අරන් හිටපන්කෝ පිං කැට කඩන්න කලින් 