කඩන්න ඕනා - ඉරාජ් VFaNAClYO1Q
XibitZ Well-known member Oct 10, 2008 13,243 1 4,032 113 Moratuwa Nov 23, 2016 #1 කඩන්න ඕනා - ඉරාජ් Last edited: Nov 23, 2016
Yahapala_Naya Member Apr 10, 2015 2,223 180 0 ගෙදර Nov 23, 2016 #2 උදාහරනේ වැරදියි. කතාව තරමක් දුරට හරි. අපි රකින්නේ යටත් විජිත කාලේ සුද්දගේ සභ්‍යත්වය. සුද්දා දැන් වෙනස්, කළු සුද්දෝ තාමත් එහෙමයි. බී.ටී.ඩබ්ලිව් මුගේ 'මියුසික්' නම් මම අහන්නේ නෑ. Last edited: Nov 23, 2016
උදාහරනේ වැරදියි. කතාව තරමක් දුරට හරි. අපි රකින්නේ යටත් විජිත කාලේ සුද්දගේ සභ්‍යත්වය. සුද්දා දැන් වෙනස්, කළු සුද්දෝ තාමත් එහෙමයි. බී.ටී.ඩබ්ලිව් මුගේ 'මියුසික්' නම් මම අහන්නේ නෑ.
neyohk Well-known member Oct 31, 2015 16,138 17,015 113 Nov 23, 2016 #4 ඉරාජ් ඕවා කරන්නේ උගේ මියුසික් වීඩියෝ වල හිට්ස් වැඩි කරගන්න.නැතුව ඔය වෙන එක දෙයක්වත් හින්ද නෙමෙයි.රටක සංස්කෘතිය නැති උනා කියලා ඒ රට දියුණු වෙන්නේ නැහැ.ඕනනම් ගණිකාවෝ වැඩිවෙයි.
ඉරාජ් ඕවා කරන්නේ උගේ මියුසික් වීඩියෝ වල හිට්ස් වැඩි කරගන්න.නැතුව ඔය වෙන එක දෙයක්වත් හින්ද නෙමෙයි.රටක සංස්කෘතිය නැති උනා කියලා ඒ රට දියුණු වෙන්නේ නැහැ.ඕනනම් ගණිකාවෝ වැඩිවෙයි.
DAM40 Well-known member Jul 15, 2012 2,377 533 113 Kurunegala Nov 23, 2016 #6 neyohk said: ඉරාජ් ඕවා කරන්නේ උගේ මියුසික් වීඩියෝ වල හිට්ස් වැඩි කරගන්න.නැතුව ඔය වෙන එක දෙයක්වත් හින්ද නෙමෙයි.රටක සංස්කෘතිය නැති උනා කියලා ඒ රට දියුණු වෙන්නේ නැහැ.ඕනනම් ගණිකාවෝ වැඩිවෙයි. Click to expand... ගණිකාවෝ
neyohk said: ඉරාජ් ඕවා කරන්නේ උගේ මියුසික් වීඩියෝ වල හිට්ස් වැඩි කරගන්න.නැතුව ඔය වෙන එක දෙයක්වත් හින්ද නෙමෙයි.රටක සංස්කෘතිය නැති උනා කියලා ඒ රට දියුණු වෙන්නේ නැහැ.ඕනනම් ගණිකාවෝ වැඩිවෙයි. Click to expand... ගණිකාවෝ