කඩන්න ඕනා - ඉරාජ්

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
උදාහරනේ වැරදියි. කතාව තරමක් දුරට හරි. අපි රකින්නේ යටත් විජිත කාලේ සුද්දගේ සභ්‍යත්වය. සුද්දා දැන් වෙනස්, කළු සුද්දෝ තාමත් එහෙමයි.
බී.ටී.ඩබ්ලිව් මුගේ 'මියුසික්' නම් මම අහන්නේ නෑ.
 
Last edited:

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    ඉරාජ් ඕවා කරන්නේ උගේ මියුසික් වීඩියෝ වල හිට්ස් වැඩි කරගන්න.නැතුව ඔය වෙන එක දෙයක්වත් හින්ද නෙමෙයි.රටක සංස්කෘතිය නැති උනා කියලා ඒ රට දියුණු වෙන්නේ නැහැ.ඕනනම් ගණිකාවෝ වැඩිවෙයි.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    ඉරාජ් ඕවා කරන්නේ උගේ මියුසික් වීඩියෝ වල හිට්ස් වැඩි කරගන්න.නැතුව ඔය වෙන එක දෙයක්වත් හින්ද නෙමෙයි.රටක සංස්කෘතිය නැති උනා කියලා ඒ රට දියුණු වෙන්නේ නැහැ.ඕනනම් ගණිකාවෝ වැඩිවෙයි.

    ගණිකාවෝ :sorry::sorry: