මචංලා ....මට ලොකු හෙල්ප් එකක් ඕනේ ..... හුවාවී E303 ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ඕනේ ..... නෙට් එකේ එක එක ක්‍රම ගොඩක් ට්‍රයි කරලා එපා වෙලා ඉන්නේ 
.... වටේ යන්නේ නැතුව ලේසියෙන්ම කර ගන්න පුළුවන් විදිහක් දාන්න මචංලා ..... 

ස්තූතියි ....

.... වටේ යන්නේ නැතුව ලේසියෙන්ම කර ගන්න පුළුවන් විදිහක් දාන්න මචංලා ..... 

ස්තූතියි ....