කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී


කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතුව හිටියත් ගොලු වෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී


ගහකොල වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා


සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරි
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරි
(නන්දා මාලනි)
http://www.mediafire.com/?dnurdz1ltyi
 
Last edited:
  • Like
Reactions: sandhanuwan1

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
ලස්සන සිංදුවක්. නිදහසේ අහන්න පුලුවන් සිංදුවක්. :)
ස්තූතියි
එක ඇත්ත මම කාටත් හොරෙන් විදින සිංදුවක් බන්
 

pantaloon

Member
Jul 15, 2010
157
25
0
my heart
lassana sinduwak , beda hada gattata sthuthiy, rathu patin tiyana peliya godak sanwediya, niskalanka mohothaka raathriyata wage ahana kota godak widinna puluwan sinduwak.
 
  • Like
Reactions: dumasrc

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
lassana sinduwak , beda hada gattata sthuthiy, rathu patin tiyana peliya godak sanwediya, niskalanka mohothaka raathriyata wage ahana kota godak widinna puluwan sinduwak.
matanam vidawanna puluwan machan

mama eka kellekuta ohoma adare karanawa eth mama thawa love ekakuth karanawa e okkotama wada araka sundrai
 

Mystery

Member
Jul 31, 2010
382
62
0
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා
කතා කරන්න කතා කරන්න හිත පෑරෙනවා විතරක් නම් මුනිවත් ඇර වෙන මොකද්ද
බොහොම ස්තූතියි :)
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
love walin mata sundarama love eka machan dennatama kiyaganna beri adaraya mama dekama vidala thiyana e wagema vidin hinda danne ekaparsaviya adare neththam dennatama kiyaganna beri adare maaara sundarai sadahatama
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
බූට් කියන්න බෑ මට වෙච්ච එකට නම් :baffled:

එහෙනම් අපි ඒකට අලුත් නමක් දාමු..අපිත් ඉතිං බූට් නෙවේ,,අපිට සෙරෙප්පු තමා..ඕක තමා ජීවිතේ