කඩමලු ඇන්දත් පිංකද බැබලෙනවා....

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉස්සෙර රේඩියෝ වල යන්නෙම මේවගේ ලස්සන සින්දු .දැන් වගේ චොකා බයිලා නෙමේ .කොටින්ම මේ සින්දුව ඇහෙනකොට මගේ ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා .එදා තිබ්බ ගහකොළ ඇද කොන්ක්‍රීට් වනාන්තර වෙලා.ඇලවල් ගොඩවෙලා කුබුරු දකින්නත් අඩුයි .තිබ්බත් පුරන් වෙලා ඇලවල් වල හිටපු තිත්තයෝ දන්දී පැටව අතුරුදන් වෙලා වතුර අපිරිසිදු වෙලා :sorry::dull::dull:

    ඒකාලේ අපිට තිබ්බ නිදහස ඇද අපේ ළමයින්ට නැහැ .එලියට බැහැල සෙල්ලම් කරන්න තනක් නැහැ ඉස්කෝලෙන් පස්සේ රෑ වෙනකන් ටියුෂන් පන්ති .ඊටපස්සේ එවල ගෙදර වැඩ :angry::dull::dull:

    අපේ ළමයි එක්ක බලනකොට අපි හරි වාසනාවන්තයි අපිට පරිසරේ එක්ක බැදිච්ච ලස්සන මතකයන් තියෙනවා .එත් ඒවා අපේ ළමයින්ට නැහැ :sorry:

    රේප් +12
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මරුසිරා;21645906 said:
    ඉස්සෙර රේඩියෝ වල යන්නෙම මේවගේ ලස්සන සින්දු .දැන් වගේ චොකා බයිලා නෙමේ .කොටින්ම මේ සින්දුව ඇහෙනකොට මගේ ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා .එදා තිබ්බ ගහකොළ ඇද කොන්ක්‍රීට් වනාන්තර වෙලා.ඇලවල් ගොඩවෙලා කුබුරු දකින්නත් අඩුයි .තිබ්බත් පුරන් වෙලා ඇලවල් වල හිටපු තිත්තයෝ දන්දී පැටව අතුරුදන් වෙලා වතුර අපිරිසිදු වෙලා :sorry::dull::dull: ඒකාලේ අපිට තිබ්බ නිදහස ඇද අපේ ළමයින්ට නැහැ .එලියට බැහැල සෙල්ලම් කරන්න තනක් නැහැ ඉස්කෝලෙන් පස්සේ රෑ වෙනකන් ටියුෂන් පන්ති .ඊටපස්සේ එවල ගෙදර වැඩ :angry::dull::dull:

    අපේ ළමයි එක්ක බලනකොට අපි හරි වාසනාවන්තයි අපිට පරිසරේ එක්ක බැදිච්ච ලස්සන මතකයන් තියෙනවා .එත් ඒවා අපේ ළමයින්ට නැහැ :sorry:

    රේප් +12

    :yes::yes::yes: Bitter Truth

     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සින්දු විවරනයකුත් කරල නෙ :cool: අපේ පාත්ෆයින්ඩර් හතර පස් ඉරියව් වලින් දක්ෂතා දක්වන කෙනෙක් වගේ :yes: +8
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕක ඔය විදියටම විඳපු කෙනෙක් මම දැන් නම් ඒවා හීනයක් ම වෙලා .ඒවා මතක් වෙද්දී හිතට මාරම දුකය් බන්
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සින්දු විවරනයකුත් කරල නෙ :cool: අපේ පාත්ෆයින්ඩර් හතර පස් ඉරියව් වලින් දක්ෂතා දක්වන කෙනෙක් වගේ :yes: +8

    තුන් ඉරියව්වක් ගැන අහල තිබුණත් පස් ඉරියව්වක් ගැන ඇහුවමයි.... :confused:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ආයේ එහෙම කාලයක් කවදාවත් එන්නේ නෑ.... :confused:
    වැඩක් නැහැ බන් කතා කරලා වෙලාවකට හිතෙනවා අපි මොන තරම් ලොකු වලකද වැටිලා ඉන්නේ කියල
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඕක ඔය විදියටම විඳපු කෙනෙක් මම දැන් නම් ඒවා හීනයක් ම වෙලා .ඒවා මතක් වෙද්දී හිතට මාරම දුකය් බන්

    :sorry::sorry:
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලෝකය ශීග්‍රයෙන් වෙනස් වෙමින් පවතී මේ වෙනස ස්භාවධර්මයෙන් අපව ඈත් කරමින් පවතී නමුත් කොයි තරම් දුරකටද ?