






මරුසිරා;21645906 said:ඉස්සෙර රේඩියෝ වල යන්නෙම මේවගේ ලස්සන සින්දු .දැන් වගේ චොකා බයිලා නෙමේ .කොටින්ම මේ සින්දුව ඇහෙනකොට මගේ ඉස්කෝලේ යන කාලේ මතක් වෙනවා .එදා තිබ්බ ගහකොළ ඇද කොන්ක්රීට් වනාන්තර වෙලා.ඇලවල් ගොඩවෙලා කුබුරු දකින්නත් අඩුයි .තිබ්බත් පුරන් වෙලා ඇලවල් වල හිටපු තිත්තයෝ දන්දී පැටව අතුරුදන් වෙලා වතුර අපිරිසිදු වෙලාඒකාලේ අපිට තිබ්බ නිදහස ඇද අපේ ළමයින්ට නැහැ .එලියට බැහැල සෙල්ලම් කරන්න තනක් නැහැ ඉස්කෝලෙන් පස්සේ රෑ වෙනකන් ටියුෂන් පන්ති .ඊටපස්සේ එවල ගෙදර වැඩ
අපේ ළමයි එක්ක බලනකොට අපි හරි වාසනාවන්තයි අපිට පරිසරේ එක්ක බැදිච්ච ලස්සන මතකයන් තියෙනවා .එත් ඒවා අපේ ළමයින්ට නැහැ
රේප් +12


Bitter Truthසින්දු විවරනයකුත් කරල නෙඅපේ පාත්ෆයින්ඩර් හතර පස් ඉරියව් වලින් දක්ෂතා දක්වන කෙනෙක් වගේ
+8

ඕක ඔය විදියටම විඳපු කෙනෙක් මම දැන් නම් ඒවා හීනයක් ම වෙලා .ඒවා මතක් වෙද්දී හිතට මාරම දුකය් බන්

වැඩක් නැහැ බන් කතා කරලා වෙලාවකට හිතෙනවා අපි මොන තරම් ලොකු වලකද වැටිලා ඉන්නේ කියලආයේ එහෙම කාලයක් කවදාවත් එන්නේ නෑ....
ඕක ඔය විදියටම විඳපු කෙනෙක් මම දැන් නම් ඒවා හීනයක් ම වෙලා .ඒවා මතක් වෙද්දී හිතට මාරම දුකය් බන්

