කඩල නුඹ.සහ මගේ ප්‍රේමය

november man

Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    කඩල නුඹ.සහ මගේ ප්‍රේමය

    .වෙරළ තීරුවේ කඩල ගොට්ට හා අපි අතර ඇත්තෙ ප්‍රේමනීය බැදීමකි
    KfC -MC- PIZZA HUT සුපිරි අවන්හලක කුකුල් කකුලක් හා අල පෙත්තකට වඩා
    සරල බැදීමක්..
    එකම උනු කඩල ගොටුවට මාරුවෙන් මාරුවට
    අත දමා කන
    මට මෙන්ම ඇයට ද ඇත...
    එහි වූ මිරිස් ඇය
    ප්‍රිය නොකල හෙයින්
    පොල් කැබලි ඇයට දී
    පට්ට අව්වෙ මිරිස් කෑවේ මම
    සරලවම ඇයට ඇති ආදරය නීසාවෙනී.

    කඩල උබ මගේ ප්‍රේමයේ නිලලත් අහාරයයි.......

    -මනූ-
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    #පොල් කැබලි ඇයට දී
    පට්ට අව්වෙ මිරිස් කෑවේ මම
    සරලවම ඇයට ඇති ආදරය නීසාවෙනී.

    පරණ කාපුවගෙ සැර තවම ගිහිං නෑ :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොට පිස්සුද පට්ට අව්වෙ මිරිස් කන්න..:lol:
    අනිත් දවසෙ කඩල නොකා රටකජු කාපං..:cool: