කඩල නුඹ.සහ මගේ ප්‍රේමය
.වෙරළ තීරුවේ කඩල ගොට්ට හා අපි අතර ඇත්තෙ ප්‍රේමනීය බැදීමකි
KfC -MC- PIZZA HUT සුපිරි අවන්හලක කුකුල් කකුලක් හා අල පෙත්තකට වඩා
සරල බැදීමක්..
එකම උනු කඩල ගොටුවට මාරුවෙන් මාරුවට
අත දමා කන
මට මෙන්ම ඇයට ද ඇත...
එහි වූ මිරිස් ඇය
ප්‍රිය නොකල හෙයින්
පොල් කැබලි ඇයට දී
පට්ට අව්වෙ මිරිස් කෑවේ මම
සරලවම ඇයට ඇති ආදරය නීසාවෙනී.
කඩල උබ මගේ ප්‍රේමයේ නිලලත් අහාරයයි.......
-මනූ-