IMF යෝජනා ක්‍රියාත්මක කරනු. 225 යේ වත්කම් බැරකම් ප්‍රකාශ කරනු. ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, සභාපති වරු, අධ්‍යක්ෂක වරු, සාමාන්‍යාධිකාරීවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කරනු. ETF මහ බැංකුවෙන් ස්වාධීන කරනු. #හරිත #රටහදනහරිපාර #GoHomeGota2022