සමහර වෙලාවට ප්‍රොෆෙෂනල් කම්පැනි එකකට වැඩේ බාරදෙන එක ලාබයි. ලාබ පාඩු ගණන් හදල බලපන් මොකද්ද හොඳ කියල.
ඒකයි බාසෙක් බැලුවෙ මචන්.ටයිල් අල්ලනව නම් කියපන් පට්ට බුවෙක් එවන්න..
වැඩ නම් ස්ලෝ ඒත් ආයෙ කොලිටිය පිස්සු කොර..

කාට දීලා හැදුවත්, දවස ගානේ ගිහින් කරපු වැඩ ටික බලන්න. නැත්නම් බාල විදියට ගේ හදයි
ටයිල් අල්ලනව නම් කියපන් පට්ට බුවෙක් එවන්න..
වැඩ නම් ස්ලෝ ඒත් ආයෙ කොලිටිය පිස්සු කොර..