කඩවත පොලිසියෙ අයිස්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    කැරි වේසිගෙපුතාල බන්. ඕකුන්ගෙ ළමයි එක්කම හැදිගෑවිලා යන්න ඕන. හොයාගන්න බැරි ලෙඩ හැඳිලා මැරෙන්න ඕන විදවලා.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,958
    13,464
    113
    35
    Spain
    ඔය මිනිස්සුන්ට තියෙන්නේ වෛයිද්‍ය පරීක්ෂණ කරලා ඔප්පු කරන්න මත්ද්‍රව්‍ය එක්ක සම්බන්ධ නැහැ කියල. අයිස් මත් ද්‍රව්‍ය පාවිච්චි කරපු තැන්වල එවයි කෙමිකල් ට්‍රේස් එක තියෙනවා මොනවා කරලවත් යවන්න බැහැ. ඉතින් ලේසියෙන්ම ඔප්පු කරන්න පුළුවන් සම්බන්ධයක් නැහැ කියල.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    24 x 7 Live cloud upload wena body camera feed ekak thiyagena inna wela thiyenne me kariyangen berenna,,
    eth wadak thiyenawada?
    video ekka thiyena case wala unuth eliye inne hire natuwa e madiwata job ekath karagena
    meketh winaya kriya marga ganna kiwwalu
    winaya kriya marga neme munwa aparadha nadu dala hire danna ona, depala rajasanthaka karala ara ahinsaka minissunta wandi denna ona
     
    • Like
    Reactions: Erzo

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    වර්තමාන (2026 ජනවාරි) ඕඅයිසී තඩි ජෙප්පෙක්. මීට කලින් අවුරුදු දහයක් විතර මෙහෙම පහල තනතුරක හිටියේ.

    දැන් මිනිහා රගනවා. අනුර සේනානායක ගිය ගමනේ යන්න නිමයිතයි. අපි මිනිහට අනුකම්පා කරමු
     
    • Like
    Reactions: Inigo Montoya