කඩවත KCP Hall

maduranga19

Active member
  • Mar 31, 2015
    284
    134
    43
    කඩවත KCP Hall එක තියෙන තැන දන්න කෙනෙක් කියනවද මචං.නුවර පාරේ කැලණියේ ඉදන් කොහොමද යන්නේ.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මචන් අර සිරිල් අයියගේ කඩේ ලඟින් තියෙන පඩි පේලිය දිගේ නැගලා ඒ ලයින් එකේ කොහාටවත් හැරෙන්නෙ නැතිව ගිහින් ආප්ප කුසුමගෙ පොට් එක ගාව වෙනසකට මුල පිරුවා විතරයි පෝස්ටරේ ගහපු ට්‍රාන්ස්ෆෝමර් එක ලග කන්ඩියෙන් පැනලා, ඒ හම්බෙන පාරේ පොල් ලී මඩුවක් (දැන්නම් ඒක වහලද කොහෙද ) ලගින් උඩට තියෙන පාරේ මීටර 100ක් විතර ගිහාම තියෙනවා ත්‍රීවිල් පාර්ක් එකක්.. පාර්ක් එකක් කිවුවට ඒකෙ ඉන්නේ බජාජ් නිහාල් විතරයි.. ඌ හිටියොත් මන් කිවුවා කියලා උගෙන් අහපන්, අනිවා කියයි.. ඌ නැත්තම් උබේ වෙලාව..:sorry::sorry: ටික වෙලාවක් ඉන්න වෙනව.. මොකද ඌ අමතර ආදායම් මාර්ගයක් විදියට TVS පාර්ට්ස් විකුනනවා.:baffled::baffled:
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    284
    134
    43
    this is not a film hall machn:eek:.It's a place that having university seminars and other stuff.anyway thanks for the help.:)
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    284
    134
    43
    මම මේක දැක්කා මචං.එකෙන් idea එකක් ගන්න අමාරුයි මචං.බස් එකේ තමයි හොයාගෙන යන්න වෙන්නෙ..ස්තුතියි උදව්වට.:)
     

    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    kadawatha main bus stand eken bahapan super market eka laga.

    tikak issarahata enakota left hand ekata ganemulla road eka hamba wenawa.

    ganemulla road eke tika durak yaddi podi kandak tiyenne left hand side eke church eka hamba wenawa church eke pitipasse tiyenne.

    hoyaganna lesi.