Kiribath goda yanna puluwan
Time Eka nam peyak wage wath yai..
Trafic wedi ma nam 1.30 wage wei
කඩවත ඉදන් කිරිබත්ගොඩ (මාකොළ පාරේ යන) බස් රූට් එක මොකක්ද බන්,?

man mawaramandiye machan.. kadawatha idan kiribatgodata makola paren yanna bus ne. ahenm kadawatha idan mawaramandiyata awilla mawaramandiyen kiribathgodata yanna ona.

ado math mawaramandiye![]()

හරි හරි අපි ගල්වල හන්දියේ.... වෑල්ලවත්තේ ඉදන් එනවා නම්... කෝච්චියේ රාගමට ඈවිත් එතන් ඉදන් බස් එකේ 222 එන්න පුලුවන්. එහෙම නෑත්නම් කෑලණියෙන් බෑහෑලා 138 බස් එකේ කිරිබත්ගොඩ හරහා කඩවතට එන්න පුලුවන්
වෑල්ලවත්ත ඉදන් බස් එකේ එනවා නම්, 100 නෑගලා කොටුවට ඈවිත් 138 එන්න පුලුවන්.
ගොඩක් රෑ වුනොත් නම් බස් අඩුයි. 8 න් පස්සේ එන එක අවුල් කියලා හිතා ගනින්. ඌබර්, ත්රීවීල් තමා ඉතින්
ගල් වලේ එකෙක්..... හෆ්ෆ..... පරිස්සමට යන්න ඕන.....!! 
ඔවු ඈ.... ගල්වල නම් දෑන් වහලා..තාම නම තියෙනවාගල් වලේ එකෙක්..... හෆ්ෆ..... පරිස්සමට යන්න ඕන.....!!
![]()

කඩවත ඉදන් කිරිබත්ගොඩ (මාකොළ පාරේ යන) බස් රූට් එක මොකක්ද බන්,?
වැල්ලවත්ත ඉදන් කිරිබත්ගොඩ යනවනම් 154 යන්න පුලුවන් නේද? දුර කීයක් වගේ තියෙද? 154 රූට් එක රැ කීය වෙනකම් වැඩද?
138 කඩවත, කොටුවකඩවත ඉදන් කිරිබත්ගොඩ ට යන්නේ කෝමද කියලත් කියපන්කෝ, බස් නම්බර්
man mawaramandiye machan..
ado math mawaramandiye![]()
හරි හරි අපි ගල්වල හන්දියේ....

කඩවත ඉදන් කිරිබත්ගොඩ ට යන්නේ කෝමද කියලත් කියපන්කෝ, බස් නම්බර්