කඩවුණ පොරොන්දුව

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    උඹ බොරු කියන්නේ, ඕක පච සයිට් එකක්. youtube කියන්නේ jvp කාරයන්ගේ පච සයිට් එකක්. ඕව විදේශ කුමන්ත්‍රණ. අපේ රජතුමා එහෙම කිව්වේ නැහැ. තව කරන්න පුළුවන් දේවල් විතරයි කියන්නේ කියලත් කිව්වේ නැහැ. ඕවට රැවටෙන්න එපා කට්ටිය.:no:
    අනික උඹලට 2500 ක් දීල හරියනවද:shocked:. ඇයි දෙයියනේ උඹල ඔය වගේ අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ. ඔන්න අපේ ගරු මන්ත්‍රීලා පැජේරෝ ඉල්ලුවානම් තව කමක් නැහැ කියන්න තිබ්බ :oo:

    :rofl::P;)
     
    • Like
    Reactions: Djram

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹ බොරු කියන්නේ, ඕක පච සයිට් එකක්. youtube කියන්නේ jvp කාරයන්ගේ පච සයිට් එකක්. ඕව විදේශ කුමන්ත්‍රණ. අපේ රජතුමා එහෙම කිව්වේ නැහැ. තව කරන්න පුළුවන් දේවල් විතරයි කියන්නේ කියලත් කිව්වේ නැහැ. ඕවට රැවටෙන්න එපා කට්ටිය.:no:
    අනික උඹලට 2500 ක් දීල හරියනවද:shocked:. ඇයි දෙයියනේ උඹල ඔය වගේ අසාධාරණ ඉල්ලීම් ඉල්ලන්නේ. ඔන්න අපේ ගරු මන්ත්‍රීලා පැජේරෝ ඉල්ලුවානම් තව කමක් නැහැ කියන්න තිබ්බ :oo:

    :rofl::P;)

    අපි We condom youtube කියලා බැනර් එකක් අරන් youtube embassy එක ඉස්සරහ පෙළපාලියක් යමු...:cool:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    අපි We condom youtube කියලා බැනර් එකක් අරන් youtube embassy එක ඉස්සරහ පෙළපාලියක් යමු...:cool:

    :yes:
    ඔය පච සයිට් තහනම් කරන්න ඕන :rolleyes:
    google එකත් තහනම් කරන්න ඕනේ හරිනම් :yes:

    ;)
     
    BlackArm

    Member
    Dec 31, 2010
    6
    0
    0
    150297_161142577260761_161140447260974_286515_6985350_n.jpg