කඩ්කට දන්න හොඳ නමක් කියන්න​

hash12

Member
Nov 25, 2007
15
0
0
කඩ්කට දන්න හොඳ නමක් කියන්න​

කඩ්කට දන්න හොඳ නමක් කියන්න​
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සොකඩේ
    පාන්කඩේ
    මගේ කඩේ
    වක් කඩේ
    කඩේ මගෙනම් මං කඩේ නම් තොට පාන්ද
    උබලගේ අම්මගේ කඩේ
     
    • Like
    Reactions: Darkline

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කුප්ප කඩේ
    බ්ලැක් මාකට්
    පොෂ් සොප්
    සුප්පා පොට්
    ලාබ බඩු වේ හිල් නැති කඩේ
    අම්මපා කඩේ
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය එක එක කෙනාගෙන් නම් අහල දාන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි නේද? අර හමුදුරුනමක් අලුතෙන් ගත්ත ලොරියකට මොකක්ද නමක් දාල,ගෙදරට ආපු කට්ටියක් එකෙන් අරින්න හදල හෙන ජංජාලයක් වෙච්ච කතාවක් ඉස්කෝලේ යන කාලේ ඇහුවා.දැන් හරියටම මතක නෑ.බුලත් අතකුත් අරන් මේ ගොල්ලෝ අලුතෙන් ගත්ත ලොරියට නමක් දා ගන්න හාමුදුරුවෝ ලඟට ගිහින් තියෙන්නේ මොකක්හරි එහෙකට උන්නාන්සේට කේන්ති ගිහින් ඉඳපු වෙලාවක.හැබැයි ගන පිහිටුවලා නම් දාන්න හොඳ හාමුදුරුනමක් ලු. හාමුදුරුවෝ ගත් කටටම කිව්වලු ඕන පු...ක් දාගනින් කියල.මේ මිනිස්සුත් හිතල තියෙන්නේ හාමුදුරුවෝ ගන පිහුටුවල තමයි මේ කිව්වේ, ලොරියට මේ නම ගහගෙන (...ක ට්‍රාන්ස්පෝර්ට් කියලා :P )දැන් බිස්නස් එක ගොඩක් දියුණු වෙලා. ඒ ගෙදර දූට මගුලක් කතා කරලා ආපු කට්ටිය හවස තේ එහෙම බීල පිටත් වෙන්න හදනකොට තමයි කියල තියෙන්නේ ලොකු පුතා හිටියනම් හැමෝම හන්දියට යනකම් ....කේ ම අරින්න තිබුනනේ කියලා.ඉතින් ඉතුරු හරිය කියන්න ඕන නෑනේ.:P:P
     
    Last edited:

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    :rofl::rofl:
     
    :love:thanks. You have given out too much Reputation in the last 24 hours, try again later.

    :love::love:
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    ඔය එක එක කෙනාගෙන් නම් අහල දාන එක එච්චර හොඳ වැඩක් නෙමෙයි නේද? අර හමුදුරුනමක් අලුතෙන් ගත්ත ලොරියකට මොකක්ද නමක් දාල,ගෙදරට ආපු කට්ටියක් එකෙන් අරින්න හදල හෙන ජංජාලයක් වෙච්ච කතාවක් ඉස්කෝලේ යන කාලේ ඇහුවා.දැන් හරියටම මතක නෑ.බුලත් අතකුත් අරන් මේ ගොල්ලෝ අලුතෙන් ගත්ත ලොරියට නමක් දා ගන්න හාමුදුරුවෝ ලඟට ගිහින් තියෙන්නේ මොකක්හරි එහෙකට උන්නාන්සේට කේන්ති ගිහින් ඉඳපු වෙලාවක.හැබැයි ගන පිහිටුවලා නම් දාන්න හොඳ හාමුදුරුනමක් ලු. හාමුදුරුවෝ ගත් කටටම කිව්වලු ඕන පු...ක් දාගනින් කියල.මේ මිනිස්සුත් හිතල තියෙන්නේ හාමුදුරුවෝ ගන පිහුටුවල තමයි මේ කිව්වේ, ලොරියට මේ නම ගහගෙන (...ක ට්‍රාන්ස්පෝර්ට් කියලා :P )දැන් බිස්නස් එක ගොඩක් දියුණු වෙලා. ඒ ගෙදර දූට මගුලක් කතා කරලා ආපු කට්ටිය හවස තේ එහෙම බීල පිටත් වෙන්න හදනකොට තමයි කියල තියෙන්නේ ලොකු පුතා හිටියනම් හැමෝම හන්දියට යනකම් ....කේ ම අරින්න තිබුනනේ කියලා.ඉතින් ඉතුරු හරිය කියන්න ඕන නෑනේ.:P:P

    :rofl::rofl::rofl:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බෝර්ඩ් ගැහිල්ලත් ඔය වගේ තමයි. අර "හොඳ පිරිසුදු අලුත් මාළු විකිණීමට තිබේ."කියල ගහපු බෝර්ඩ් එක ගැන හැමෝම අහල ඇති නේ.:P
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    බෝර්ඩ් ගැහිල්ලත් ඔය වගේ තමයි. අර "හොඳ පිරිසුදු අලුත් මාළු විකිණීමට තිබේ."කියල ගහපු බෝර්ඩ් එක ගැන හැමෝම අහල ඇති නේ.:P

    :no::no:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එකෙක් අහල තියෙනව ඇයි මුදලාලි මොකෝ ඔයා නරක මාලුත් විකුණනවද?අමුතුවෙන් මේකේ "හොඳ" කියල දාල තියෙන්නේ.මුදලාලිත් කල්පනා කරාලු ඇත්ත තමයි මූ කියන්නේ මං නරක මාලු විකුනන්නේ නෑනේ. අමුතුවෙන් "හොඳ" කැල්ලක් මොකටද කියල බෝර්ඩ් එකට එක මකල දැම්මලු.ඔයවගේ කඩේට එන එක එකා"පිරිසුදු" "අළුත්" කියන ඒවටත් මුදලාලිට නෝන්ඩිය දැම්මලු.මුදලාලි ඒවත් බෝර්ඩ් එකෙන් මකල දාල ඉන්නකොට එකෙක් ඇහුවලු එතන හිටපු මුදලාලිගේ හාමිනේටත් ඇහක් ගහල මුදලාලි ඔයා මාලු නැතුව තවත් ජාති විකුණනවද කියල.මුදලාලිට යකා නැගල "මාලු" කියන කෑල්ලත් කපල දාල.අන්තිමට බෝර්ඩ් එකේ ඉතුරුවෙලා තියෙන්න "විකිණීමට තිබේ" කියන කෑල්ල විතරයි.අන්තිමට ආපු එකා අහල විකුනන්නේ නැත්නම් නිකන් නෙමෙයිනේද දෙන්නේ මුදලාලි කිව්වම එකත් මකල දාල අන්තිමට හිස් බෝර්ඩ් එක විතරයි ඉතුරුවෙලා තියෙන්නේ.
    ඕක බලන් ඉඳපු කොල්ලෙක් මුදලාලිගේ හිස් බෝර්ඩ් එකේ ලිව්වලු "මැකුවොත් හිරේ " කියල.ඊට පස්සේ මුදලාලි බයටම එක එකා කිව්වට කඩේ තියෙන අනිත් බෝර්ඩ් ජාති මකන්න ගියේ නැතිලු
    . :P