කඩ්ඩෙන් හෙල්ප්....ප්ලීස්..

Juwanis_Baas

Junior member
  • Mar 2, 2009
    324
    6
    18
    Wadumaduwa, Kandy
    කඩ්ඩෙන් හෙල්ප්....ප්ලීස්..

    මචන් ලා ... අපේ "ගොයින් ඩවුන්" එක කරන්න වෙලා තියෙනවා බන් කඩ්ඩෙන්.... එකේ එනව්න්සින් වලට ඕනකරන/event වලට ඕන කරන english phrasers ටිකක් හොයාගන්න උදව්වක් දෙන්න....

    මෙන්න මෙව්වවගේ ඒවා ටිකක් තමයි ඕනේ.

    How to do the..,
    1. invitation to the guests for a speech
    2.lighting the Lamp
    3.Raise for the National Anthem
    4.invitation for welcome/vote of thanks speeches
    5. to announce an event (song/drama)

    :dull::dull::dull: pls help..
     
    Last edited: