උඹට ලොතරැයියක් ඇදිලලු..
ඔය බොරු බයිලා බන්...
ඕක බොරුවක් යකෝ
අපෝ.. ඔය මගුල මටත් එනව කුනු බොරුවක් බන් ඕක
ගනන් ගන්න එපා... මමනම් ආපුගමන් Dlt කරල දානව
බම්ප්
ඔය email එකෙ headers අරං බලපං. ඕක එවලා ඇත්තෙ espn එකෙන් නෙමෙයි. අනික ඔහොම draw එකක් තියනවා නං උන් espn channel එකෙ දානවා. tv එකෙ තියා උන්ගෙ සයිට් එකෙ වත් නෑ ඔහොම සීන් එකක් කියලා.me massege ubalatath awilla thiyenawada ?
Espn ekenne ewala thiyenne ..
ඔය email එකෙ headers අරං බලපං. ඕක එවලා ඇත්තෙ espn එකෙන් නෙමෙයි. අනික ඔහොම draw එකක් තියනවා නං උන් espn channel එකෙ දානවා. tv එකෙ තියා උන්ගෙ සයිට් එකෙ වත් නෑ ඔහොම සීන් එකක් කියලා.
උඩට.............
ඔය email එකෙ headers අරං බලපං. ඕක එවලා ඇත්තෙ espn එකෙන් නෙමෙයි. අනික ඔහොම draw එකක් තියනවා නං උන් espn channel එකෙ දානවා. tv එකෙ තියා උන්ගෙ සයිට් එකෙ වත් නෑ ඔහොම සීන් එකක් කියලා.
ඕකට ඉස්සර මමත් රැවටුණා බොල..
ඔය හද්ද බොරුවක්..
ස්පාම් එකක් ද බං මේක..? මටත් ඇවිල්ලා තියෙනවා.. මූ වගේම මාත් කොල්ලෙක්ට කියලා කියවගත්තෙ..
Umba oya case ekata apply/register unada?
Ehema nathnam boruwak..
patta boru owa open karannawath epa.