මෙන්න මේ ටික හරියටම කඩ්ඩට හරවලා ඕනේ... දන්නවනේ සම්මත වචන ටිකෙන් ඕනේ..
1. බඹරකන්ද දිය ඇල්ලට සම්බන්ධ ගංගාව කුමක්ද ?
What is the river connected to the Bambarakanda waterfall?
2. නැගෙනහිර පළාතට අයත් පුෂ්පය කුමක්ද ?
What is the flower that represents the Eastern Province?
3. A1 ලෙස හැඳින්වෙන ප්රධාන මාර්ගය ශ්රී ලංකාවේ කවර නගර දෙකක් යා කරනු ලබයි ද?
What are the two major cities connected by the A1 main road in Sri Lanka?
4. ශ්රී ලංකාවේ ජාතික පුෂ්පය කුමක්ද ?
What is the National Flower of Sri Lanka?
5. ශ්රී ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින දිස්ත්රික්කය කුමක්ද ?
What is the mostly populated district in Sri Lanka?
6. ශ්රී ලංකාවේ වැඩිම ජල ධාරිතාවයක් ඇත ගංගාව කුමක්ද
Which river has the highest volume of water in Sri Lanka?
7. ශ්රී ලංකාවේ විශාලතම වැව කුමක්ද ?
What is the largest lake in Sri Lanka?
8. ශ්රී ලංකාවේ විශාලතම ජලාශය කුමක්ද
What is the largest reservoir in Sri Lanka?
9. ශ්රී ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය කුමක්ද ?
What is the highest railway station in Sri Lanka?