කඩ්ඩ පොලිෂ් කරගමු
ගෙදර නිකං ඉන්න එකේ කඩ්ඩ ටිකක් පොලිෂ් කර ගමු.
ඉඩියම්ස් පාවිච්චි කරන්නේ බොහෝ වෙලාවට කථන ඉංග්රීසියේ.
කියන්න තියෙන දෙයක් රහට ප්රාණවත්ව කියන්න ඉඩියම්ස් උදව් වෙනවා.