කඩ්ඩ පොලිෂ්....

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනේ මචංලා අද මං ඉන්ටව් එකකට ගියා,ගියා තමයි මුන් 3දෙනෙක් වටවෙලා ඈන්නේ නෑතෑයි උන්ගේ කඩු වලින්.:(:(:(:(මාත් දන්න වෑඩ දාලා මගේ පොට්ට වෙච්ච කඩුවෙන් ඒවා බ්ලොක් කරා.:eek::eek::eek::eek:ඒ උනාට වෑඩක් නෑ.:sorry::sorry::sorry:අන්තිමේදි එකෙක් කියපි අපිට කොලිෆිකේශන් වලින් වෑඩක් නෑ ඉංග්‍රීසි දෑනුම තමයි වෑදගත් කියලා සිංහලෙන්.මම ඉතින් බල්ලා වගේ ආවා.

    මට උබලගේන් දෑනගන්න ඔනේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න පුළුවන් ක්‍රම ටිකක්.හෑබෑයි ක්ලාස් යන්න කියලා නම් කියන්න එපා.අතේ පිච්චියක් නෑ.විහිළුවට ගන්නේ නෑතිව උදව්වක් කරපන් මගේ කඩුව මුවහත් කරගන්න.
    ;);););)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    hodama de thama kammali nathuwa english novels tikak aragena kiyawana eka.bari wachana dic eken balala kohe hari liyaganin.ara sakvithi karayath karala thiyenne ehema..mage yaluwek ehema karala dan suddek wage english katha karanawa..:yes:
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    කඩ්ඩ (English) හදා ගන්නව කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මමත් ඉගෙනගත්තෙ සින්හලෙන් ඒත් ගෙදරදී / ලයිබ්රි එකේ ඉන්ගිරිසි පත්තර එහෙම කියවල තමයි දැනුම වැඩි කර ගත්තේ
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    me ow english papers aran kiywahan ban
    english news balahan
    english songs ahapan etakota puluwan ubata aniwa
    english film bahalan
    ewa wala subtitles balala ewa kiywahan and ewa use karana widiya ehemawal..etakoata aniwa tika kalayak yaddi aniwa hadenawa e kiyanne kadda puluwan wenawa,,,yaluweki allagena kata karahan
    nikan danna podda wadi wenawa aniwa defaaaaaaaaaaaaaaaaaaaaa
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    do all with english.I mean think,reading newspapers,watch news,chat,even EK posting in English.add some foreign friends(girls :P) .ape ayage thiyena samahara wada nisa danna english tikath nathi wenawa.as an exapmle hama deyakma sinhala karama english tika amathaka wenawwane
     
    Last edited:

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මචන් කලින් සක්විතිගෙ ක්ලාස් ගියපු එකෙක් හොයාගන්න බලපන්... :lol:- පොඩි විහිලුවක් කලේ...

    ඇත්ත මචන්..පුලුවන් තරම් English චැනල්ස් අහන්න..ඒක මේ පොශ් වෙන්න කරන දෙයක් නෙමේ..ඒකෙන් ගොඩක් වචන උච්චාරණ විධි හැදෙනවා..මම දන්න විදියට මහරගම තරුණ සේවා එකේ English පන්ති තියෙනවා. එකේ තියෙනවා..ගොඩක් පන්සල් වලත් දැන් නොමිලේ කරනවා...පොඩ්ඩක් පත්තර ටික බලන්න..:):):)

    බෑ කියල දෙයක් නෑ මචන්..
     
    Sep 1, 2009
    2,359
    215
    0
    දවසට English films එක ගානේ බලපන් Eng sub එක්ක
    අනිවා ඩෙෆා..අත්දුටුයි....
    මට හින්දිත් තේරෙනවා එහෙම බලලා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,976
    4,570
    113
    no need to attend classes macho. habai hariyata follow kerenawanam class yanna wei.

    read newspapers books (race pattara, magazines with pictures and onama english articalekak ubage hitata allana, vocabulary ekaexpand wei

    watch and listen ( english movies balapan godaak (dnt watch hindi movies), ekama filmeka 2/3n parak hari balala terum ganin

    sing and listen singalong (puluwan taram english siindu ahapan, and ewa sing kerane try kerepan.. pronunciation hadaganna puluwan

    write/re-write - podi katha liyapan,yaluwanta pennala waradi niwaradi kereganin,fun ekata me wade kerapan (grammar hadei)

    Things you may never do:

    1) Never use a English to Sinhala dictionary > Uninstall Madura Dictionary

    2) Never try to translate Sinhala to English (Think in English)

    3) Don't use uni-code try putting articles in English

    4) Don't get used to stranded British speaking pattern, speak freely (like a American)

    5) Don't hesitate to learn new things from others (words,info,ect)

    0) meka kiyawala terum ganna bari nam mata PM ekak ewane
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    Good post dude..if u want improve ur english knowledge,i think u must do every thing in english.it mean try 2 say ur daily activities and think in eng.u cn do it.