අනේ මචංලා අද මං ඉන්ටව් එකකට ගියා,ගියා තමයි මුන් 3දෙනෙක් වටවෙලා ඈන්නේ නෑතෑයි උන්ගේ කඩු වලින්.


මාත් දන්න වෑඩ දාලා මගේ පොට්ට වෙච්ච කඩුවෙන් ඒවා බ්ලොක් කරා.


ඒ උනාට වෑඩක් නෑ.

අන්තිමේදි එකෙක් කියපි අපිට කොලිෆිකේශන් වලින් වෑඩක් නෑ ඉංග්‍රීසි දෑනුම තමයි වෑදගත් කියලා සිංහලෙන්.මම ඉතින් බල්ලා වගේ ආවා.
මට උබලගේන් දෑනගන්න ඔනේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න පුළුවන් ක්‍රම ටිකක්.හෑබෑයි ක්ලාස් යන්න කියලා නම් කියන්න එපා.අතේ පිච්චියක් නෑ.විහිළුවට ගන්නේ නෑතිව උදව්වක් කරපන් මගේ කඩුව මුවහත් කරගන්න.






මාත් දන්න වෑඩ දාලා මගේ පොට්ට වෙච්ච කඩුවෙන් ඒවා බ්ලොක් කරා.


ඒ උනාට වෑඩක් නෑ.

අන්තිමේදි එකෙක් කියපි අපිට කොලිෆිකේශන් වලින් වෑඩක් නෑ ඉංග්‍රීසි දෑනුම තමයි වෑදගත් කියලා සිංහලෙන්.මම ඉතින් බල්ලා වගේ ආවා.මට උබලගේන් දෑනගන්න ඔනේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න පුළුවන් ක්‍රම ටිකක්.හෑබෑයි ක්ලාස් යන්න කියලා නම් කියන්න එපා.අතේ පිච්චියක් නෑ.විහිළුවට ගන්නේ නෑතිව උදව්වක් කරපන් මගේ කඩුව මුවහත් කරගන්න.





good method

) .ape ayage thiyena samahara wada nisa danna english tikath nathi wenawa.as an exapmle hama deyakma sinhala karama english tika amathaka wenawwane