කඩ්ඩ පොලිෂ්....

ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    no need to attend classes macho. habai hariyata follow kerenawanam class yanna wei.

    read newspapers books (race pattara, magazines with pictures and onama english articalekak ubage hitata allana, vocabulary ekaexpand wei

    watch and listen ( english movies balapan godaak (dnt watch hindi movies), ekama filmeka 2/3n parak hari balala terum ganin

    sing and listen singalong (puluwan taram english siindu ahapan, and ewa sing kerane try kerepan.. pronunciation hadaganna puluwan

    write/re-write - podi katha liyapan,yaluwanta pennala waradi niwaradi kereganin,fun ekata me wade kerapan (grammar hadei)

    Things you may never do:

    1) Never use a English to Sinhala dictionary > Uninstall Madura Dictionary

    2) Never try to translate Sinhala to English (Think in English)

    3) Don't use uni-code try putting articles in English

    4) Don't get used to stranded British speaking pattern, speak freely (like a American)

    5) Don't hesitate to learn new things from others (words,info,ect)

    0) meka kiyawala terum ganna bari nam mata PM ekak ewane

    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    meke tiyana ewata amatara deyak man kiyannada, mirror ekak lagata gihin, balagena katha karanna hithe tiyana onema deyak english walin,, hemadaama dawasata 10 min wath karanna, math me karanawa ban,, e athare, wachanawala terum ehamath padam kara ganna,,
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    උදව් කරපු හෑමෝටම බොහෝම ස්තූතියි.:yes::yes::yes:මේ කියල තියෙන ඒවා ඔක්කම එකින් එක කියවලා කරනවා.එහෙනම් හෑමෝටම ආයි පාරක් විස්කෝතුයි..;););)
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    මචං හොද සිංහල චිත්‍රපටියක් හොයා ගනින් ඉංග්‍රීසි උපසිරස තියන.........අනිව හොදට කඩ්ඩ පුලුවන් වෙනවා
     

    mj_shiyaz

    Active member
  • Oct 20, 2007
    408
    48
    28
    Moon
    අනේ මචංලා අද මං ඉන්ටව් එකකට ගියා,ගියා තමයි මුන් 3දෙනෙක් වටවෙලා ඈන්නේ නෑතෑයි උන්ගේ කඩු වලින්.:(:(:(:(මාත් දන්න වෑඩ දාලා මගේ පොට්ට වෙච්ච කඩුවෙන් ඒවා බ්ලොක් කරා.:eek::eek::eek::eek:ඒ උනාට වෑඩක් නෑ.:sorry::sorry::sorry:අන්තිමේදි එකෙක් කියපි අපිට කොලිෆිකේශන් වලින් වෑඩක් නෑ ඉංග්‍රීසි දෑනුම තමයි වෑදගත් කියලා සිංහලෙන්.මම ඉතින් බල්ලා වගේ ආවා.

    මට උබලගේන් දෑනගන්න ඔනේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න පුළුවන් ක්‍රම ටිකක්.හෑබෑයි ක්ලාස් යන්න කියලා නම් කියන්න එපා.අතේ පිච්චියක් නෑ.විහිළුවට ගන්නේ නෑතිව උදව්වක් කරපන් මගේ කඩුව මුවහත් කරගන්න.
    ;);););)

    English Sub Titles thiyena Movie Tikak Balapan. You can lean how to pronouns
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0
    Machan, English neme machan thiyenna one CONFIDENCE eka,
    English hadaganna nam kathaa karalama thama hadaganna one, awula thiyenne katha karanna kenek nathi ekai kathaa karanna giyama wachana nathi ekai. ekata uba english FILM balanna, newspaper wage ewa use karapan, atleas net eken mona mona mona hari English walin kiyawapan, anika kello kollo ekka English walin chat karana ekath sira.
    Salenda epa machan. uba confidence wadi karaganin!!!
    Matath ba machan, eth puluwan widiyata katha karapan.......
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    1) nodanna wachana wala meaning hoyagena dawasakata aluth wachana 10k wath meaning ekka paadam karaganin...

    2) basic grammar, sentence pattern (spoken) huru wenna Sinhala subtitles thiyana English film balapan (film eka balana gaman ewaye katha karana dewal gana unanduwen ahan indapan, Sinhala therumath ewelaawema bala ganin)


    Good Luck....:yes:
     

    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    kathakarannama wenawa ban kageth ekka hari. kochchcra filmas beluwath ubata kathakaranna nam beriwei. kiyana dewal therei. liyanna puluwan wei eth kawruhari deyak ahanakota. katakaranakota uba hirawei. ithin ubata kathakarannama wenawa kageth ekka hari oya kiyana prashnen nam berenna.. yaluwoth ekka kata karapan
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Hey bro basically there are 4 main pillars to learn a language .

    1.Listening
    2.Reading
    3.Speaking
    4.Writing

    So try to practice each of the above paths using one of ur day-today activities .One thing I did was talking to my self ! I'm not a great speaker .But It improved my language abilities ! Try that method also !And dont worry :))) some day the same interview panel will welcome you to the same company without any hesitation !ALL THE VERY BEST !!!
     

    dilshan_n

    Member
    Oct 28, 2008
    354
    15
    0
    36
    Galle
    Ado siraama wedak thiyenawa karanwanam

    1. Tell me More
    2. Rosetta Stone

    oya software 2ken kemathi software ekakin train weyan
    mewa thamay loke thiyene hodama kiala piliganna ewa

    links ona nam search on wbb, habai 4GB witara wenawa Tell me More eka

    me software thamay ban oya loku loku English laboratories wala use karanne, Grammar da , pronunciation da ona ma hama deyak ma gaanata train karawanawa, ubata software ekath ekka conversation karannath puluwan, ethakota waradi thiye nam pennanawa
     
    Last edited:

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    අනේ මචංලා අද මං ඉන්ටව් එකකට ගියා,ගියා තමයි මුන් 3දෙනෙක් වටවෙලා ඈන්නේ නෑතෑයි උන්ගේ කඩු වලින්.:(:(:(:(මාත් දන්න වෑඩ දාලා මගේ පොට්ට වෙච්ච කඩුවෙන් ඒවා බ්ලොක් කරා.:eek::eek::eek::eek:ඒ උනාට වෑඩක් නෑ.:sorry::sorry::sorry:අන්තිමේදි එකෙක් කියපි අපිට කොලිෆිකේශන් වලින් වෑඩක් නෑ ඉංග්‍රීසි දෑනුම තමයි වෑදගත් කියලා සිංහලෙන්.මම ඉතින් බල්ලා වගේ ආවා.

    මට උබලගේන් දෑනගන්න ඔනේ ඉංග්‍රීසි ටිකක් හදා ගන්න පුළුවන් ක්‍රම ටිකක්.හෑබෑයි ක්ලාස් යන්න කියලා නම් කියන්න එපා.අතේ පිච්චියක් නෑ.විහිළුවට ගන්නේ නෑතිව උදව්වක් කරපන් මගේ කඩුව මුවහත් කරගන්න.
    ;);););)


    english film balapan