hodama de thama kammali nathuwa english novels tikak aragena kiyawana eka.bari wachana dic eken balala kohe hari liyaganin.ara sakvithi karayath karala thiyenne ehema..mage yaluwek ehema karala dan suddek wage english katha karanawa..
no need to attend classes macho. habai hariyata follow kerenawanam class yanna wei.
read newspapers books (race pattara, magazines with pictures and onama english articalekak ubage hitata allana, vocabulary ekaexpand wei
watch and listen ( english movies balapan godaak (dnt watch hindi movies), ekama filmeka 2/3n parak hari balala terum ganin
sing and listen singalong (puluwan taram english siindu ahapan, and ewa sing kerane try kerepan.. pronunciation hadaganna puluwan
write/re-write - podi katha liyapan,yaluwanta pennala waradi niwaradi kereganin,fun ekata me wade kerapan (grammar hadei)
Things you may never do:
1) Never use a English to Sinhala dictionary > Uninstall Madura Dictionary
2) Never try to translate Sinhala to English (Think in English)
3) Don't use uni-code try putting articles in English
4) Don't get used to stranded British speaking pattern, speak freely (like a American)
5) Don't hesitate to learn new things from others (words,info,ect)
0) meka kiyawala terum ganna bari nam mata PM ekak ewane









මේ කියල තියෙන ඒවා ඔක්කම එකින් එක කියවලා කරනවා.එහෙනම් හෑමෝටම ආයි පාරක් විස්කෝතුයි..


අනේ මචංලා අද මං ඉන්ටව් එකකට ගියා,ගියා තමයි මුන් 3දෙනෙක් වටවෙලා ඈන්නේ නෑතෑයි උන්ගේ කඩු වලින්.මාත් දන්න වෑඩ දාලා මගේ පොට්ට වෙච්ච කඩුවෙන් ඒවා බ්ලොක් කරා.
ඒ උනාට වෑඩක් නෑ.
අන්තිමේදි එකෙක් කියපි අපිට කොලිෆිකේශන් වලින් වෑඩක් නෑ ඉංග්රීසි දෑනුම තමයි වෑදගත් කියලා සිංහලෙන්.මම ඉතින් බල්ලා වගේ ආවා.
මට උබලගේන් දෑනගන්න ඔනේ ඉංග්රීසි ටිකක් හදා ගන්න පුළුවන් ක්රම ටිකක්.හෑබෑයි ක්ලාස් යන්න කියලා නම් කියන්න එපා.අතේ පිච්චියක් නෑ.විහිළුවට ගන්නේ නෑතිව උදව්වක් කරපන් මගේ කඩුව මුවහත් කරගන්න.![]()

)) some day the same interview panel will welcome you to the same company without any hesitation !ALL THE VERY BEST !!!අනේ මචංලා අද මං ඉන්ටව් එකකට ගියා,ගියා තමයි මුන් 3දෙනෙක් වටවෙලා ඈන්නේ නෑතෑයි උන්ගේ කඩු වලින්.මාත් දන්න වෑඩ දාලා මගේ පොට්ට වෙච්ච කඩුවෙන් ඒවා බ්ලොක් කරා.
ඒ උනාට වෑඩක් නෑ.
අන්තිමේදි එකෙක් කියපි අපිට කොලිෆිකේශන් වලින් වෑඩක් නෑ ඉංග්රීසි දෑනුම තමයි වෑදගත් කියලා සිංහලෙන්.මම ඉතින් බල්ලා වගේ ආවා.
මට උබලගේන් දෑනගන්න ඔනේ ඉංග්රීසි ටිකක් හදා ගන්න පුළුවන් ක්රම ටිකක්.හෑබෑයි ක්ලාස් යන්න කියලා නම් කියන්න එපා.අතේ පිච්චියක් නෑ.විහිළුවට ගන්නේ නෑතිව උදව්වක් කරපන් මගේ කඩුව මුවහත් කරගන්න.![]()