කඩ්ඩ හෙල්ප්- මේ වාක්‍යේ තේරුම සිංහලෙන් සරලව කියන්න

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    මම පුදුම වෙනවා කඩදාසි වලින් බීම බට හදන්න හිතපු කෙනා ඒක ගොඩක් වෙලා දියර එක්ක ගැටෙනවා කියන එක ගැන සැලකුවේ නැද්ද කියල
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    දික්ගස්සනවා/දික් කරනවා

    kadadasi bima bate hadapu kena, eka liquied1 bonna puluwan tarame digata heduwe nette ai ?
    ------ Post added on Jun 18, 2022 at 7:53 AM
    බීම බටේ දියර මත බැදිලා ඉන්නේ. දියර ඉවර උනාම බටේ විසිකරනවා

    කඩදාසි සීන් එක කික් උනේ අනිත් රිප්ලයි බලද්දී. බීම බටේ ගොඩ වෙලා දියරයක් තිබ්බම දිය වෙයි කියලා හිතන්න ඇති.
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    දික්ගස්සනවා/දික් කරනවා

    kadadasi bima bate hadapu kena, eka liquied1 bonna puluwan tarame digata heduwe nette ai ?
    ------ Post added on Jun 18, 2022 at 7:53 AM
    Meka varadi.. mata puduma me kadadasi beema bata hadapu kena eva drava ekka deerga velavak gavila thiyena eka gana hithalama nadda kiyala
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113

    I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.
    කඩදාසි බීම බට සොයාගත් කෙනා ඒවා දිගු කලක් දියර සමඟ ගැටෙන බව කොහෙත්ම සැළකා බැලුවද කියන එක ගැන මට පුදුමයි
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    wede hari thanks all brothers...

    FUpCbPRVsAAwOjW
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113

    I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.

    කඩදාසිවලින් බීම බට හදන්න කල්පනා කරපු එකා කඩදාසි දියවෙනව කියල දන්නැද්ද කොහෙද

    @avjayarathne
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113

    I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.
    අඩෝ දැන් නැගිටලා twitter ගිය ගමන් උඩින්ම තිබ්බෙ මේක.. හරියටම තේරුණේ නෑ.. මේකේ reply වලින් තමයි seen එක තේරුණේ 😂❤️
     
    • Love
    Reactions: usa_nihaal

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113

    I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.
    මම කල්පනා කරන්නෙ paper straw එක හදපු එකා, ඕවා දිග වෙලාවක් ද්‍රාවන එක්ක ගෑවිලා තියන එක සලකා බලලද කියලා.

    මම පුදුම වෙනවා කඩදාසි වලින් බීම බට හදන්න හිතපු කෙනා ඒක ගොඩක් වෙලා දියර එක්ක ගැටෙනවා කියන එක ගැන සැලකුවේ නැද්ද කියල
    ඒවා දියරත් එක්ක ගොඩක් වෙලා ගැටෙනවා කියන එක කඩදාසි බීමබට නිර්මානකරුවා කවදාවත් සැලකුවාද කියන එක ගැන මම පුදුම වෙනවා... edited
    මෙතනදී wonder කියන එකෙන් අදහස් කරන්නෙ පුදුම වෙනවා කියන එක නෙමෙයි. Curiosity එක
    ------ Post added on Jun 18, 2022 at 9:08 AM
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    අඩෝ දැන් නැගිටලා twitter ගිය ගමන් උඩින්ම තිබ්බෙ මේක.. හරියටම තේරුණේ නෑ.. මේකේ reply වලින් තමයි seen එක තේරුණේ 😂❤️
    මටත් කඩ්ඩ බැරි උනාට මොකෝ අතාරින්නේ නෑ.. මාත් ට්විටර් ඉන්නව, ෆෙස්බුක් වගේ නෙවෙයි හරියට වටින දේවල් යනවා
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    Me mokadda
    system1 run wena widya neda ?
    lankawe mahindala karannema oka neda. dan dammika perera balannako ape gu pochchiya 35,000ta naggala apn horaa kanawa salli nikarune.. mahindala karanne oka ape sithuwili pethum ekka sellam karala un madiya tharakaragannawa. okkoma tika iwara karala danna ona.eka wenawa wedikal noya , ranila mukkuwa tibbe natnam eka wela melatath
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මටත් කඩ්ඩ බැරි උනාට මොකෝ අතාරින්නේ නෑ.. මාත් ට්විටර් ඉන්නව, ෆෙස්බුක් වගේ නෙවෙයි හරියට වටින දේවල් යනවා
    කවුද බන් මේක අහන්නෙ. Plastic mix නොකර ඕවා හදන්න බෑ දිග වෙලාවක් පෙගෙන්නෙ නැතුව තියන්න. Plastic අඩු කරන්නනේ මේ වැඩේ කරල තියෙන්නෙ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    කවුද බන් මේක අහන්නෙ. Plastic mix නොකර ඕවා හදන්න බෑ දිග වෙලාවක් පෙගෙන්නෙ නැතුව තියන්න. Plastic අඩු කරන්නනේ මේ වැඩේ කරල තියෙන්නෙ
    ඔව් ඒක තමයි. සුද්දෙක් අහල තිබ්බෙ බං පිට රටක.. ඉන්න මම ඉස්ක්‍රින්ශොට්1 දන්නම්
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    කවුද බන් මේක අහන්නෙ. Plastic mix නොකර ඕවා හදන්න බෑ දිග වෙලාවක් පෙගෙන්නෙ නැතුව තියන්න. Plastic අඩු කරන්නනේ මේ වැඩේ කරල තියෙන්නෙ
    Twiter වල ඉන්නවනේ බන් attention seeking මෝඩයෝ.. උන් දාන ඒවා ඔය 😅කඩ්ඩ හදන්න හොඳයි ඉතින් වෙන වැඩක් නෑ
    IMG_20220618_093136.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    system1 run wena widya neda ?
    lankawe mahindala karannema oka neda. dan dammika perera balannako ape gu pochchiya 35,000ta naggala apn horaa kanawa salli nikarune.. mahindala karanne oka ape sithuwili pethum ekka sellam karala un madiya tharakaragannawa. okkoma tika iwara karala danna ona.eka wenawa wedikal noya , ranila mukkuwa tibbe natnam eka wela melatath
    එහෙම සීන් එකක් ද..
     
    • Like
    Reactions: usa_nihaal