දික්ගස්සනවා/දික් කරනවාProlonged තමා දන්නේ නැත්තේ
බීම බටේ දියර මත බැදිලා ඉන්නේ. දියර ඉවර උනාම බටේ විසිකරනවාදික්ගස්සනවා/දික් කරනවා
kadadasi bima bate hadapu kena, eka liquied1 bonna puluwan tarame digata heduwe nette ai ?
------ Post added on Jun 18, 2022 at 7:53 AM
Meka varadi.. mata puduma me kadadasi beema bata hadapu kena eva drava ekka deerga velavak gavila thiyena eka gana hithalama nadda kiyalaදික්ගස්සනවා/දික් කරනවා
kadadasi bima bate hadapu kena, eka liquied1 bonna puluwan tarame digata heduwe nette ai ?
------ Post added on Jun 18, 2022 at 7:53 AM
කඩදාසි බීම බට සොයාගත් කෙනා ඒවා දිගු කලක් දියර සමඟ ගැටෙන බව කොහෙත්ම සැළකා බැලුවද කියන එක ගැන මට පුදුමයි
I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.
I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.
අඩෝ දැන් නැගිටලා twitter ගිය ගමන් උඩින්ම තිබ්බෙ මේක.. හරියටම තේරුණේ නෑ.. මේකේ reply වලින් තමයි seen එක තේරුණේ
I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.
මම කල්පනා කරන්නෙ paper straw එක හදපු එකා, ඕවා දිග වෙලාවක් ද්‍රාවන එක්ක ගෑවිලා තියන එක සලකා බලලද කියලා.
I wonder if the inventor of paper straws ever considered that they would be in prolonged contact with liquid.
මම පුදුම වෙනවා කඩදාසි වලින් බීම බට හදන්න හිතපු කෙනා ඒක ගොඩක් වෙලා දියර එක්ක ගැටෙනවා කියන එක ගැන සැලකුවේ නැද්ද කියල
මෙතනදී wonder කියන එකෙන් අදහස් කරන්නෙ පුදුම වෙනවා කියන එක නෙමෙයි. Curiosity එකඒවා දියරත් එක්ක ගොඩක් වෙලා ගැටෙනවා කියන එක කඩදාසි බීමබට නිර්මානකරුවා කවදාවත් සැලකුවාද කියන එක ගැන මම පුදුම වෙනවා... edited
අඩෝ දැන් නැගිටලා twitter ගිය ගමන් උඩින්ම තිබ්බෙ මේක.. හරියටම තේරුණේ නෑ.. මේකේ reply වලින් තමයි seen එක තේරුණේ![]()
Me mokaddawede hari thanks all brothers...
![]()
system1 run wena widya neda ?Me mokadda
කවුද බන් මේක අහන්නෙ. Plastic mix නොකර ඕවා හදන්න බෑ දිග වෙලාවක් පෙගෙන්නෙ නැතුව තියන්න. Plastic අඩු කරන්නනේ මේ වැඩේ කරල තියෙන්නෙමටත් කඩ්ඩ බැරි උනාට මොකෝ අතාරින්නේ නෑ.. මාත් ට්විටර් ඉන්නව, ෆෙස්බුක් වගේ නෙවෙයි හරියට වටින දේවල් යනවා
ඔව් ඒක තමයි. සුද්දෙක් අහල තිබ්බෙ බං පිට රටක.. ඉන්න මම ඉස්ක්රින්ශොට්1 දන්නම්කවුද බන් මේක අහන්නෙ. Plastic mix නොකර ඕවා හදන්න බෑ දිග වෙලාවක් පෙගෙන්නෙ නැතුව තියන්න. Plastic අඩු කරන්නනේ මේ වැඩේ කරල තියෙන්නෙ
Twiter වල ඉන්නවනේ බන් attention seeking මෝඩයෝ.. උන් දාන ඒවා ඔයකවුද බන් මේක අහන්නෙ. Plastic mix නොකර ඕවා හදන්න බෑ දිග වෙලාවක් පෙගෙන්නෙ නැතුව තියන්න. Plastic අඩු කරන්නනේ මේ වැඩේ කරල තියෙන්නෙ
එහෙම සීන් එකක් ද..system1 run wena widya neda ?
lankawe mahindala karannema oka neda. dan dammika perera balannako ape gu pochchiya 35,000ta naggala apn horaa kanawa salli nikarune.. mahindala karanne oka ape sithuwili pethum ekka sellam karala un madiya tharakaragannawa. okkoma tika iwara karala danna ona.eka wenawa wedikal noya , ranila mukkuwa tibbe natnam eka wela melatath