කඩ්ඩ හෙල්ප්

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    මෙන්න මේක කඩ්ඩෙන් ලියන්නෙ කොහොමද
    මගේ දෙමාපියන් ස්ථිර රැකියාවක් නොකරන අතර මවගේ අසනීප තත්වය හේතුවෙන් ඇයට රැකියාවක නියලීමට අපහසුවී ඇත.පියාගේ ආදායම මාගේ අධ්‍යාපන කටයුතු සදහා ප්‍රමානවත් නොවන බැවින් මෙම ශිෂ්‍යත්ව දීමනාව යම් සහන ප්‍රතිලාබයක් සේ මම සලකමි
     
    • Like
    Reactions: Gwynbleidd