කඩ්ඩ හෙල්ප්

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    We didn't have a vehicle
    We haven't a vehicle
    මේ දෙකේ වෙනස මොකද්ද?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,899
    2
    54,583
    113
    We don't have a vehicle නුයි we haven't a vehicle නුයි දෙක ම එකයි ද?
    Haven't got a vehicle කිව්වම වැඩිය ගැලපෙනව වගේ (haven't a vehicle කියන එකෙත් වරදක් නැතුවැති)