කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මේ දෙ‍කෙන් කෝකද හරි ?


    01. person who has a car is my friend

    02. Person who have a car is my friend
     

    kickmeo

    Member
    Nov 30, 2010
    529
    25
    0
    කඩ්ඩපොලිෂ් ‍කරනු ලැ‍බේ
    සපත්තු පොලිෂ්, වාහන පොලිෂ් ,දැව පොලිෂ් ,පිත්තල පොලිෂ්, කඩ්ඩ පොලිෂ් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේ ටික ගෙනත් අපහට මෙහි දුන්නා...........ට
    රෙප් දෙමි ඔබට වෙනදෙනු නෑ අක්කා...........ට



    අක්කා හනික විත් රෙප් එක දුන්නා......ට
    තුති මල් පුදනවා හනිකට අක්කා.........ට
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ දෙ‍කෙන් කෝකද හරි ?


    01. person who has a car is my friend

    02. Person who have a car is my friend

    Adjective clause
    මේකෙන් සරලවම වෙන්නේ නාම පදයක් විස්තර කිරීම
    කාර් එකක් තියන පුද්ගලයා කියන එකයි අදහස

    විස්තර කරන්නේ පුගලයාව ...මොන පුද්ගලයාද කාර් එකක් තියන
    නාම පදයයි ඉතිරි වාක්‍ය සම්බන්ද කරන්නේ
    who (පුද්ගලයෙකු )
    which (දෙයක් )
    that (දෙයක් )
    where (තැනක් )
    විස්තර වෙන නාම පදය මුලින් දාල ගැලපෙන සම්බන්දක වචනය දාල වාක්‍ය ඉතිරි කොටස වියාකරන රීති වලට අනුව ගොඩ නගන්න
    එතකොට 'person' එක වචන නිසා නිවැරදි "person who has a......."

    තේරුනාද මන්ද
    :baffled:
     
    • Like
    Reactions: creativeN