කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේ ටික ගෙනත් අපහට මෙහි දුන්නා...........ට
    රෙප් දෙමි ඔබට වෙනදෙනු නෑ අක්කා...........ට

    Adjective clause
    මේකෙන් සරලවම වෙන්නේ නාම පදයක් විස්තර කිරීම
    කාර් එකක් තියන පුද්ගලයා කියන එකයි අදහස

    විස්තර කරන්නේ පුගලයාව ...මොන පුද්ගලයාද කාර් එකක් තියන
    නාම පදයයි ඉතිරි වාක්‍ය සම්බන්ද කරන්නේ
    who (පුද්ගලයෙකු )
    which (දෙයක් )
    that (දෙයක් )
    where (තැනක් )
    විස්තර වෙන නාම පදය මුලින් දාල ගැලපෙන සම්බන්දක වචනය දාල වාක්‍ය ඉතිරි කොටස වියාකරන රීති වලට අනුව ගොඩ නගන්න
    එතකොට 'person' එක වචන නිසා නිවැරදි "person who has a......."

    තේරුනාද මන්ද
    :baffled:

    තේරැනා යාලුවා
    එළ ...
    රෙප් දුන්නා
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මේ lesson එක මටත් ටිකක් පැටලුන එකක්
    දන්නා විදියට ඔක්කොම දාන්න බලන්නම්

    Adjective Clause (නාම visheshanaathmaka වාක්‍ය )
    එනම් නාම පදයක් ආශ්‍රිතව විස්තර කෙරෙන ප්‍රකාෂන්යි

    පුර්ණ වාක්‍ය හා නා .වී. වා. අතර වෙනස
    පුර්ණ වාක්‍ය ක්‍රියා පදයකින් අවසන් උවත් නා.වී.වා. නාම පද වලින් අවසන් වීම
    උද. අපි සෙල්ලම් කළා
    (ක්‍රියා පදයකින් අවසන් වේ /පුර්ණ වාක්‍ය කි )
    අපි කරපු සෙල්ලම
    (ක්‍රියා පදයක් තිබුනත් නාම පදයකින් අවසන් වීම )

    නිර්මාණය කරන හැටි
    #විස්තර කල උතු නාම පදය මුලින්ම (සෙල්ලම the game )
    #සම්බන්දක වචනය ( which,that)
    #විස්තර කරන ක්‍රියා පදය කාලට .අදහට අනුව ගොඩ නැගීම (played )
    වාක්‍ය නිර්මාණය
    The game which we played

    පුළුවන් උපරිමේ තම මේ
    ගැටළු කියන්න දන්නා විදියට කියන්නම්
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මේ lesson එක මටත් ටිකක් පැටලුන එකක්
    දන්නා විදියට ඔක්කොම දාන්න බලන්නම්

    Adjective Clause (නාම visheshanaathmaka වාක්‍ය )
    එනම් නාම පදයක් ආශ්‍රිතව විස්තර කෙරෙන ප්‍රකාෂන්යි

    පුර්ණ වාක්‍ය හා නා .වී. වා. අතර වෙනස
    පුර්ණ වාක්‍ය ක්‍රියා පදයකින් අවසන් උවත් නා.වී.වා. නාම පද වලින් අවසන් වීම
    උද. අපි සෙල්ලම් කළා
    (ක්‍රියා පදයකින් අවසන් වේ /පුර්ණ වාක්‍ය කි )
    අපි කරපු සෙල්ලම
    (ක්‍රියා පදයක් තිබුනත් නාම පදයකින් අවසන් වීම )

    නිර්මාණය කරන හැටි
    #විස්තර කල උතු නාම පදය මුලින්ම (සෙල්ලම the game )
    #සම්බන්දක වචනය ( which,that)
    #විස්තර කරන ක්‍රියා පදය කාලට .අදහට අනුව ගොඩ නැගීම (played )
    වාක්‍ය නිර්මාණය
    The game which we played

    පුළුවන් උපරිමේ තම මේ
    ගැටළු කියන්න දන්නා විදියට කියන්නම්
    එළ
     

    KASUNNEW

    Member
    Nov 4, 2010
    309
    14
    0
    ඉංග්‍රීසි සර් .......... දිගටම කරන්න අපි හැමදාම class එනවනේ.. ගින්දර .......ආ ......
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    බොහොම වටින වැඩක් දිගටම කරගෙන යමු.....

    elaaaaa elaaaaaaaaaa

    ඉංග්‍රීසි සර් .......... දිගටම කරන්න අපි හැමදාම class එනවනේ.. ගින්දර .......ආ ......

    good post and thanks a lot machan. please continue this. +rep

    ela malli

    KEEP IT UP

    thnx machan :D

    Thanx Brothers