මේ ටික ගෙනත් අපහට මෙහි දුන්නා...........ට
රෙප් දෙමි ඔබට වෙනදෙනු නෑ අක්කා...........ට
Adjective clause
මේකෙන් සරලවම වෙන්නේ නාම පදයක් විස්තර කිරීම
කාර් එකක් තියන පුද්ගලයා කියන එකයි අදහස
විස්තර කරන්නේ පුගලයාව ...මොන පුද්ගලයාද කාර් එකක් තියන
නාම පදයයි ඉතිරි වාක්ය සම්බන්ද කරන්නේ
who (පුද්ගලයෙකු )
which (දෙයක් )
that (දෙයක් )
where (තැනක් )
විස්තර වෙන නාම පදය මුලින් දාල ගැලපෙන සම්බන්දක වචනය දාල වාක්ය ඉතිරි කොටස වියාකරන රීති වලට අනුව ගොඩ නගන්න
එතකොට 'person' එක වචන නිසා නිවැරදි "person who has a......."
තේරුනාද මන්ද![]()
තේරැනා යාලුවා
එළ ...
රෙප් දුන්නා


