කඩ්ඩ ‍පොලිෂ්කරනු ලැ‍බේ | Available Here

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    I have been mention it below

    or

    I have been mentioned it below

    කෝකද හරි
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    I have been mention it below

    or

    I have been mentioned it below

    කෝකද හරි

    දෙකම වැරදි බන්
    mention = සදහන් කරනවා
    mentioned = සදහන් කළා
    p. participle = (mentioned )

    කතෘ කාරක වාක්‍ය වල has /have එක්ක ක්‍රියා පදයේ p. participle යොදනවා
    'been තියනවනම් ක්‍රියා පදයට "ing" එකතු කරලයි කියන්නේ
    "I have been mentioning "
    තෙරුම් = මම සදහන් කරමින් ඉදලා තිබුණ දේ යන්නයි
    harida manda
    Hari Hari
     
    Last edited:

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Present Perfect Tense

    අදහස= කරලා තියනවා
    පද යෙදීම= Have / I හැර එක වචනයක් නම් has
    ක්‍රියා පදය past participle

    උක්තය + Have / Has + ක්‍රියා පදය (past participle) + ඉතිරි වචන

    මම සෙල්ලම් කරලා තියනවා
    I have played

    ඔහු සෙල්ලම් කරලා තියනවා
    He has played

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Present Perfect continues Tense

    අදහස = කරමින් ඉදලා තියනවා
    පද යෙදීම = have been / I හැර එක වචන නම් has been
    ක්‍රියා පදය = verb + ing

    උක්තය + have/has + been + ක්‍රියා පදය(ing ) + ඉතිරි වචන

    මම සෙල්ලම් කරමින් ඉදලා තියනවා
    I have been playing

    ඔහු සෙල්ලම් කරමින් ඉදලා තියනවා
    He has been playing



     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    UsethisasaWallPaper.jpg


    මචං මේකෙ හෙඩින් ගහල තියෙන පොන්ට් එක මොකක්ද...........