super idea.........
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Feb 25, 2018 #42 rbh said: super idea......... Click to expand...
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Feb 25, 2018 #43 ncdisa said: bump Click to expand...
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Feb 26, 2018 #44 Ko kattiya??? 2nd and 3rd video balala nene kattiya....
HemJ Well-known member Nov 13, 2017 1,581 178 63 migomu Mar 10, 2018 #46 amilapunk said: ඉංග්‍රීසි අවුල් ද? ඉගෙන ගන්න ඔනිද? වරෙන් ඇතුලට..... ඩේටා භීතිකාව ද? ඉංග්‍රීසි දන්නවද? වෙන ත්‍රෙඩ් එකක් බලපන්....ඩේටා අපරාදේ කඩ්ඩ ඉගෙන ගන්න නූල් හුගක් මේකෙ වැටිල තියනවනෙ කමක් නෑ, කැමති උන් සෙට් වෙයල්ලා, කරුණාකර මෙය කියවන්න..(ඔබට මෙහි පවතින ක්‍රමය ගැලපෙන්නේ නැතිනම් කරුණාකර මට බැනීමෙන්, රෙප් කැපීමෙන් වලකින්න... මෙය කාලය ඇති, මෙහි අදාල විනෝදාංශය ඇති අයට පමණක් බොහෝ දුරට ගැලපෙන අතර...මෙම ක්‍රමය ඔබට නොගැලපීම නිසා හෝ ඔබ මෙය අනුගමනය කිරීමට යාමෙන් සිදුවන ගැටලු වලට මම වග නොකියමි ) ඔබට කඩ්ඩ පරතෙරටම කතා කර සුද්දන්ටත් එය ඉගැන්නීමට අවශ්‍ය නම් මෙම thread එක ඔබට නොවේ මම මගෙ යූටියුබ් චැනල් එකේ වීඩියෝ විදිහට තමයි ඔක්කොම ක්‍රම ටික දන්නේ.... (කැමති අය Subscribe කරගත්තාට මම තරහ වෙන්නේ නැහැ....) ඩේටා නාස්ති වෙනවා වගේ කියලා හිතෙනවා නම් ඔබ ඊට වඩා අනවශ්‍ය ලෙස ඩේටා වැය කරන අවස්ථා තියෙන බව සිහිකර ගන්න.... =================================================== Method 01 ප.ලි. කිසිම ෆිල්ම් එකක් සින්හල සබ්ටයිට්ල් Sub (උපසිරස ) දාගෙන බලන්න එපා... එතකොට ඇත්තටම තමන්ගේ කඩ්ඩ දැනුම මොට වෙනවා...දියුණු වෙන්නෙ නෑ කවදාවත් ම...ඒත් කඩ්ඩ sub එක්ක බලනකොට ඇත්තටම සිද්ද වෙන දේවල් ෆිල්ම් එකේ දැනෙන්න ගන්නවා...එහෙම දැනෙන්නෙ නැත්තන් අඩුම ගානේ හොයන්න වත් ගන්නවා වෙන්නෙ මොකක්ද කියල...ඒත් ඒක පින්තූර වලින් පේන නිසා ඇත්තටම කඩ්ඩ මෙලෝ මලදානයක් තේරුනේ නැතත් සිද්දිය තෙරෙනවා..එතකොට එකේ යන වචන වල තෙරුම අහු වෙනවා නිකන් ම.... මම මේක කරල තියෙනවා... මම සතියට ෆිල්ම් 4ක් වත් බලනවා...එතකොට මට English lesson සතියකට පැය 2ඒව 4ක් කෙරිලා...මගේ විනෝදාංශයටත් හොඳයි... කඩ්ඩ කතා කරන්න හිතෙනවා බන් එතකොට...බය කියන එක නැති වෙනවා ටික කාලෙකින් ම...අදාල වචන අදාල තැනට යෙදෙන විදිහ දැකල තියෙන නිසා....වචන ගලාගෙන එනවා නිකන් ම...මට නම් ඒක උනා බන්... තව මට උච්චාරණ විදික්රම Accents ..ගැන අවබෝධයක් ලැබෙනවා..ෆිල්ම් වල ඉන්න එක එක චරිත අනුව...මම අවුරුදු 2ක් වගේ එක දිගට මේ වැඩේ කරා..මට කඩ්ඩ ඉගෙන ගන්න පට්ට හදිස්සියක් තිබ්බෙත් නෑ..ඒත්..මට කඩ්ඩ ඕන වෙන කාලෙදි මට පැටලෙන්නෙ නැතිව කතා කරගන්න පුලුවන් තරමට මම දියුණු වෙලා.... හැබැයි ආයෙත් කිසිම දවසක කිසිම ෆිල්ම් එකක් සින්හල sub දාගෙන බලන්න බෑ.... =================================================== මම ඉතුරු එ්වත් මේ ත්‍රෙඩ් එකේම දානවා...ඒ නිසා ඉදිරි පේජ් වල බලන්න හැමදාම දවසට එක ගානේ දාන්න තමයි බලාපොරොත්තුව... Part 02 පළමු පිටුව - Comment #7 Part 03 තුන්වන පිටුව - Comment #23 Click to expand... දැන් අපට මොන වගේ ෆිල්ම්ස් ද ඕකට හොඳ ...එහෙම ගැලපෙන ඒවත් තියෙනවද ?
amilapunk said: ඉංග්‍රීසි අවුල් ද? ඉගෙන ගන්න ඔනිද? වරෙන් ඇතුලට..... ඩේටා භීතිකාව ද? ඉංග්‍රීසි දන්නවද? වෙන ත්‍රෙඩ් එකක් බලපන්....ඩේටා අපරාදේ කඩ්ඩ ඉගෙන ගන්න නූල් හුගක් මේකෙ වැටිල තියනවනෙ කමක් නෑ, කැමති උන් සෙට් වෙයල්ලා, කරුණාකර මෙය කියවන්න..(ඔබට මෙහි පවතින ක්‍රමය ගැලපෙන්නේ නැතිනම් කරුණාකර මට බැනීමෙන්, රෙප් කැපීමෙන් වලකින්න... මෙය කාලය ඇති, මෙහි අදාල විනෝදාංශය ඇති අයට පමණක් බොහෝ දුරට ගැලපෙන අතර...මෙම ක්‍රමය ඔබට නොගැලපීම නිසා හෝ ඔබ මෙය අනුගමනය කිරීමට යාමෙන් සිදුවන ගැටලු වලට මම වග නොකියමි ) ඔබට කඩ්ඩ පරතෙරටම කතා කර සුද්දන්ටත් එය ඉගැන්නීමට අවශ්‍ය නම් මෙම thread එක ඔබට නොවේ මම මගෙ යූටියුබ් චැනල් එකේ වීඩියෝ විදිහට තමයි ඔක්කොම ක්‍රම ටික දන්නේ.... (කැමති අය Subscribe කරගත්තාට මම තරහ වෙන්නේ නැහැ....) ඩේටා නාස්ති වෙනවා වගේ කියලා හිතෙනවා නම් ඔබ ඊට වඩා අනවශ්‍ය ලෙස ඩේටා වැය කරන අවස්ථා තියෙන බව සිහිකර ගන්න.... =================================================== Method 01 ප.ලි. කිසිම ෆිල්ම් එකක් සින්හල සබ්ටයිට්ල් Sub (උපසිරස ) දාගෙන බලන්න එපා... එතකොට ඇත්තටම තමන්ගේ කඩ්ඩ දැනුම මොට වෙනවා...දියුණු වෙන්නෙ නෑ කවදාවත් ම...ඒත් කඩ්ඩ sub එක්ක බලනකොට ඇත්තටම සිද්ද වෙන දේවල් ෆිල්ම් එකේ දැනෙන්න ගන්නවා...එහෙම දැනෙන්නෙ නැත්තන් අඩුම ගානේ හොයන්න වත් ගන්නවා වෙන්නෙ මොකක්ද කියල...ඒත් ඒක පින්තූර වලින් පේන නිසා ඇත්තටම කඩ්ඩ මෙලෝ මලදානයක් තේරුනේ නැතත් සිද්දිය තෙරෙනවා..එතකොට එකේ යන වචන වල තෙරුම අහු වෙනවා නිකන් ම.... මම මේක කරල තියෙනවා... මම සතියට ෆිල්ම් 4ක් වත් බලනවා...එතකොට මට English lesson සතියකට පැය 2ඒව 4ක් කෙරිලා...මගේ විනෝදාංශයටත් හොඳයි... කඩ්ඩ කතා කරන්න හිතෙනවා බන් එතකොට...බය කියන එක නැති වෙනවා ටික කාලෙකින් ම...අදාල වචන අදාල තැනට යෙදෙන විදිහ දැකල තියෙන නිසා....වචන ගලාගෙන එනවා නිකන් ම...මට නම් ඒක උනා බන්... තව මට උච්චාරණ විදික්රම Accents ..ගැන අවබෝධයක් ලැබෙනවා..ෆිල්ම් වල ඉන්න එක එක චරිත අනුව...මම අවුරුදු 2ක් වගේ එක දිගට මේ වැඩේ කරා..මට කඩ්ඩ ඉගෙන ගන්න පට්ට හදිස්සියක් තිබ්බෙත් නෑ..ඒත්..මට කඩ්ඩ ඕන වෙන කාලෙදි මට පැටලෙන්නෙ නැතිව කතා කරගන්න පුලුවන් තරමට මම දියුණු වෙලා.... හැබැයි ආයෙත් කිසිම දවසක කිසිම ෆිල්ම් එකක් සින්හල sub දාගෙන බලන්න බෑ.... =================================================== මම ඉතුරු එ්වත් මේ ත්‍රෙඩ් එකේම දානවා...ඒ නිසා ඉදිරි පේජ් වල බලන්න හැමදාම දවසට එක ගානේ දාන්න තමයි බලාපොරොත්තුව... Part 02 පළමු පිටුව - Comment #7 Part 03 තුන්වන පිටුව - Comment #23 Click to expand... දැන් අපට මොන වගේ ෆිල්ම්ස් ද ඕකට හොඳ ...එහෙම ගැලපෙන ඒවත් තියෙනවද ?