කඩා දැමු බෙල්වුඩය සහ එහි ආදර ගීතාවලිය Mp3 320kbps

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    xE7d44I.jpg

    80 සහ 90 දශක වල ලංකාවේ සංගීත ශේස්ත්‍රයේ ලොකු වෙනසක් කල තැනක් වෙතොත් එ මහනුවර ගලහ ප්‍රදේශයේ සීතල කඳුකරයේ පිහිටි බෙල්වුඩ් ආයතනය බව ඉඳුරාම කිව හැකියි,එ ප්‍රදේශයට ගිය පුද්ගලයෙක් දන්නවා කොච්චර ලස්සනද එ පැත්ත කියල ,මට මතකයි අපි කුඩා කාලයේ එ ප්‍රදේශයට යනකොට එ පාරවල් කිසි එකක් කාර්පට් කරලවත් තිබුනේ නැ හරිම ග්‍රමියයි ඉතාමත් ලස්සනයි,ඉතින් මේ අයතනයෙන් ගොඩක් කලාකාරයෝ බිහි උනා,විශේෂයෙන් සංගීත අංශයෙන් බිහි උනු අය ගැන කිව්වොත්..ශර්ලි වෛජයන්ත,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,චන්ද්‍රලේඛා පෙරේරා,රොයි පිරිස්,ප්‍රින්ස් උදය ප්‍රියන්ත,චන්දන ලියනාඅරච්චි වැනි අය ගැන කිව හැකියි....මට මතකයි එක පත්තරයක තිබුනා ප්‍රින්ස්ගේ අම්මා ගාල්ලේ ඉඳලා නුවරට ඇවිත් නුවරින් ගලහ පාරේ බස් එකේ ඇවිත් බෙල්වුඩ් පාරේ අමාරුවෙන් ඇවිදගන පුතා බලන්න ආපු ආකාරය,(පාන්දර 3-4 අභ්‍යස පුරුදු විමට ඇහැරුනු විදිය එහෙම අහනකොට මයිල් කෙලින් වෙනවා,මොකද එ පැත්ත එච්චර සීතලයි) අදත් එ පාරවල් දුශ්කරයි යම් මට්ටමකට,එදා කොහොම තිබුනාද කියල හිතාගන්න....එ දවස් වල නිහාල් ගම්හේවා ගුරුතුමා තමයි සංගීත අංශය භාරව හිටිය ගුරුතුමා,ඔහු අතින් බොහෝ තනු සහ පද ඔහුගෙන් අධ්‍යපනය හැදැරු ආධුණිකයන්ට හැදුනා,මේ CD එකේ තියෙන්නෙ එ සමහරක් ගීත එක් කල හැදු Nonstop එකක්....

    මෙතරම් වටිනා ආයනතයක් තිබු බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සාදන ලද මේ පැරණි ගොඩනැගිලි බොහොමයක් වසර කිහිපයකට පෙර කඩා ඉවත් කර ආයතනයද වෙනින් තැනකට මා දන්න පරිදි අරන් යනවා,භාත්කන්ඩයක් කරන්න හැකියාවත් තිබුනු තැනක් අන්තිමට කිනම් හෝ හෙතුවක් නිසා විනාශ කරනව එකයි අපට දුක...

    මේ සම්බන්ධව පල වු පුවත් පත් ලිපි

    K5owqZo.png

    aDJ1kPx.png

    BZ5q5BG.jpeg

    https://www.mediafire.com/file/15w46kz8nkfatsg/NIGAM_AMNS.rar/file
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    කාල කන්නි, දැන් අලුත්තෙන් බිල්ඩින් එකක් හදලද දන්නේ නැ
    ඔය හරියේ නේද අර මොනවද මයිනින් සයිට් එකක් තියෙන්නේ

    දැන් ඔක්කොම වානිජකරණය වෙලා තියන හින්දා ඕවගෙන් ඉගෙන ගන්න අයට චාන්ස් එකක් හම්බෙන් නැතුව ඇති.
    එක වෙනඩ ඇති ගොඩාක් කාලෙකින් ඕවලින් බිහි වෙච්ච අය පෙන්ඩ නැත්තේ.
    කලින් තුරුණු ශක්ති කියලා තරගයක් තිබ්බා ඔය TV වල ස්ටාර්ලා තොරන්ඩ කලින් එකත් නැවතුනා.
    ශෂිකා නිසන්සලත් අවේ බෙල්වුඩ් එකෙන් නෙවෙයි තුරුණු ශක්ති එකෙන් මට මතක හැටියට.

    දැන් තරුණ සේවා සභාවෙන් අර යූත් ක්‍රෝ එක විතරද කොහෙද වැඩකට ඇති දෙකට කරන්නේ.
     
    ඔය හරියේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් යනවා මචං,ශශිකා අවේ තරුණු ශක්ති තමයි,මේ තියෙන්නෙ ශශිකාගේ පලවෙනි කැසට් එක.හරියට ආයෙත් ගුරුවරු යොදලා සිරියස් කරොත් ඔන තරම් ළමයි ගෙන්න ගන්න පුලුවන්,හොඳ අවස්ථා උනත් හැදෙනවා එලියට එන අයට,අත ඇරලා දාපු එකයි වැ‍රැද්ද...

    iiFD4lW.jpeg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කාල කන්නි, දැන් අලුත්තෙන් බිල්ඩින් එකක් හදලද දන්නේ නැ
    ඔය හරියේ නේද අර මොනවද මයිනින් සයිට් එකක් තියෙන්නේ

    දැන් ඔක්කොම වානිජකරණය වෙලා තියන හින්දා ඕවගෙන් ඉගෙන ගන්න අයට චාන්ස් එකක් හම්බෙන් නැතුව ඇති.
    එක වෙනඩ ඇති ගොඩාක් කාලෙකින් ඕවලින් බිහි වෙච්ච අය පෙන්ඩ නැත්තේ.
    කලින් තුරුණු ශක්ති කියලා තරගයක් තිබ්බා ඔය TV වල ස්ටාර්ලා තොරන්ඩ කලින් එකත් නැවතුනා.
    ශෂිකා නිසන්සලත් අවේ බෙල්වුඩ් එකෙන් නෙවෙයි තුරුණු ශක්ති එකෙන් මට මතක හැටියට.

    දැන් තරුණ සේවා සභාවෙන් අර යූත් ක්‍රෝ එක විතරද කොහෙද වැඩකට ඇති දෙකට කරන්නේ.

    aya owa walin enne na dan okomala enne star program walin Tv eke ekai songs ochara aul dan isarata wada.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    xE7d44I.jpg

    80 සහ 90 දශක වල ලංකාවේ සංගීත ශේස්ත්‍රයේ ලොකු වෙනසක් කල තැනක් වෙතොත් එ මහනුවර ගලහ ප්‍රදේශයේ සීතල කඳුකරයේ පිහිටි බෙල්වුඩ් ආයතනය බව ඉඳුරාම කිව හැකියි,එ ප්‍රදේශයට ගිය පුද්ගලයෙක් දන්නවා කොච්චර ලස්සනද එ පැත්ත කියල ,මට මතකයි අපි කුඩා කාලයේ එ ප්‍රදේශයට යනකොට එ පාරවල් කිසි එකක් කාර්පට් කරලවත් තිබුනේ නැ හරිම ග්‍රමියයි ඉතාමත් ලස්සනයි,ඉතින් මේ අයතනයෙන් ගොඩක් කලාකාරයෝ බිහි උනා,විශේෂයෙන් සංගීත අංශයෙන් බිහි උනු අය ගැන කිව්වොත්..ශර්ලි වෛජයන්ත,චන්ද්‍රසේන හෙට්ටිආරච්චි,චන්ද්‍රලේඛා පෙරේරා,රොයි පිරිස්,ප්‍රින්ස් උදය ප්‍රියන්ත,චන්දන ලියනාඅරච්චි වැනි අය ගැන කිව හැකියි....මට මතකයි එක පත්තරයක තිබුනා ප්‍රින්ස්ගේ අම්මා ගාල්ලේ ඉඳලා නුවරට ඇවිත් නුවරින් ගලහ පාරේ බස් එකේ ඇවිත් බෙල්වුඩ් පාරේ අමාරුවෙන් ඇවිදගන පුතා බලන්න ආපු ආකාරය,(පාන්දර 3-4 අභ්‍යස පුරුදු විමට ඇහැරුනු විදිය එහෙම අහනකොට මයිල් කෙලින් වෙනවා,මොකද එ පැත්ත එච්චර සීතලයි) අදත් එ පාරවල් දුශ්කරයි යම් මට්ටමකට,එදා කොහොම තිබුනාද කියල හිතාගන්න....එ දවස් වල නිහාල් ගම්හේවා ගුරුතුමා තමයි සංගීත අංශය භාරව හිටිය ගුරුතුමා,ඔහු අතින් බොහෝ තනු සහ පද ඔහුගෙන් අධ්‍යපනය හැදැරු ආධුණිකයන්ට හැදුනා,මේ CD එකේ තියෙන්නෙ එ සමහරක් ගීත එක් කල හැදු Nonstop එකක්....

    මෙතරම් වටිනා ආයනතයක් තිබු බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සාදන ලද මේ පැරණි ගොඩනැගිලි බොහොමයක් වසර කිහිපයකට පෙර කඩා ඉවත් කර ආයතනයද වෙනින් තැනකට මා දන්න පරිදි අරන් යනවා,භාත්කන්ඩයක් කරන්න හැකියාවත් තිබුනු තැනක් අන්තිමට කිනම් හෝ හෙතුවක් නිසා විනාශ කරනව එකයි අපට දුක...

    ඔබේ මේ නුල කියවනකම් බෙල්වුඩ් කඩා දැමූ බවක් මම දන්නේ නැහැ.
    කණගාටුදායක ආරංචියක්.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    This was the first of its kind in Sri lanka. We have not heard even Bollywood at that time! I do not know that it was demolished. It was a tv/cine production village too. Why it was abandoned ? It was a success and had produced some talented artists both in music and dancing it functioned even in early 90s and suddenly never heard it. I thought name would have changed but it is sad to see such projects were abandoned .
    Later another by the name Ranminithanna in hambantota started another tele/cine village. Hope that was not the reason for the downfall of this beautiful and valuable place.
    අඩෝ මොකක්ද බං ඒ කරලා තියෙන අපරාධෙ. මොකාද ඕක භාරව හිටපු ඇමටියා?
    may be more than one . Which ministry it came under ? Youth Affairs - from 1994 who held ministry. Jeevan , (1994), Dallus Alahapperuma (2010) , Namal ....?
    If the reason was to sell the two lightning protectors one need not demolish the building as there were many ways to deal that. The most valuable part of that is not the copper but a substance and copper under the ground which can be removed without any body's knowledge! certainly a bad decision politicians as well as govt officials should be responsible
     
    Last edited:

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඔබේ මේ නුල කියවනකම් බෙල්වුඩ් කඩා දැමූ බවක් මම දන්නේ නැහැ.
    කණගාටුදායක ආරංචියක්.
    එකනේ :(
    මේ වගේම ලෝකේෂන් එකක් තියෙන ජගත් වික්‍රමසිංහ රගපාන පුනරුප්පති කතාවක් බලලා තියෙනවා.මේ එතැනද කියලා ෂුවර් නැහැ...
    PS:- එතන නෙමේ :yes:
     
    Last edited: