කඩා වැටුනු ඉන්දුනීසියානු ගුවන් යානයේ කොටස් මහ මුහුදෙන් හමුවේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    b4d85bc683e5324229a8c9e7e41270eb108240f9-768x432.jpeg

    ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවර සිට දකුණු කලිමන්තන් ප්‍රාන්තයේ පිහිටි බෝර්නියෝ දුපත් බලා පියාසර කරමින් තිබු සිරිවිජයා ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයක් කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

    අනතුර සිදුවන අවස්ථාවේ එහි මගීන් 56 දෙනෙකු සිට තිබෙනවා.

    ජාකර්තා අගනුවරින් ගුවන් ගතවී මිනිත්තු 05 කට පසුව මෙම ගුවන් යානය සහ ගුවන් පාළක මැදිරිය සමග පැවති සම්බන්ධතා බිඳ වැටී තිබෙනවා.

    යානයේ බවට සැකකෙරෙන සුන්බුන් මුහුදෙන් හමුවී ඇති තිබෙන අතර මේ වන විට එම ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

    නෙත් නිවුස්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,153
    7,157
    113
    Back Bay-Beacon Hill, Boston
    There were thought to be 50 passengers - including seven children and three babies - and 12 crew on board, though the plane has a capacity of 130. Everyone on board was Indonesian, officials say.
    Relatives of the passengers have been waiting anxiously at the airport in Pontianak, as well as at Jakarta's Soekarno-Hatta International Airport.
    "I have four family members on the flight - my wife and my three children," Yaman Zai told reporters through tears.
    "[My wife] sent me a picture of the baby today... How could my heart not be torn into pieces?"
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    ඉන්දුනීසියාව ගුවන් යානා නඩත්තුව සම්බන්ධයෙන් බොහොම නරක වාර්තාවක් තියන රටක්. 2007 විතර EU එකෙන් ඉන්දුනීසියාවේ ජාතික ගුවන් සේවය වන ගරුඬා එකත් ඇතුළුව ඒ රටේ තියන සියලුම ගුවන් සමාගම් පනහකටත් වඩා බ්ලැක් ලිස්ට් කරලා යුරෝපේ ගුවන් සීමාවන්ට ඇතුළු වීම තහනම් කළා. ඒ තහනම 2018 පමණ වනතුරු තිබුනා.
    ඉන්දුනීසියාවේ දේශීය ගුවන් ගමන් පිලිබඳ වාර්තා වැඩසටහනක් මම කලකට පෙර බැලුවා. එහි පෙන්වන දේවල් දැක්කාම ඒ ප්ලේන් වල යන්න නම් Death wish එකක් තියෙන්න ඕනෑ කියලයි හිතෙන්නේ. කිසිම මාර්ග පහසුකමක් නැති, බොහෝ දුෂ්කර, කඳුකර ප්‍රදේශ වල බොහොම පොඩි ඉඩක හදා තියන Air strip වලට නොයෙකුත් සැපයුම් රැගෙන යන ගුවන් යානා වල, එදිනෙදා කටයුතු තමයි ඒ වාර්තා වැඩසටහනේ තිබුනේ. ඒ බොහෝමයක් ස්ථාන වල ඊට පෙර අනතුරට පත්වූ ගුවන් යානා වල සැකිලි තියනවා. ඒවා දැක දැක එතෙන්ටම ගුවන් යානා land කරවන්න වෙනකොට තියන හැඟීම මොනවගේද කියලා මට නම් හිතා ගන්න බැහැ .
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    සහතික අැත්ත මේක...උන්ගෙ රටේ පට්ට විදියට air crash වෙන්නෙ..ඒ තියා ඒ කාලේ ලංකාවේ කන්දකත් හැප්පුවනේ ඵකක් ගෙනත්..ප්ලේන් වලට වඩා පයිලට්ලගෙ නොසැලකිල්ලත් බලපානවා air crash වලට...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,678
    1
    6,353
    113
    ඇයි බන් බෝයිං ම වැටෙන්නේ..???:confused:
    ගොඩක් වෙලාවට වැටෙන ඒව බෝයිං 737 :dull: