කඩිනම් රැකියා ඇබෑර්තු කිහිපයක් ......

Mr-IDM

Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    කඩිනම් රැකියා ඇබෑර්තු කිහිපයක් ......

    මචන්ලා....මෙකයි සීන් ඒක.....අපේ ආයතනයේ පුරප්පාඩු කිහිපයක් සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් කිහිපදෙනෙක් ඉතා ඉක්මනින් බන්දවගන්නවා......:):)සීන් ඒක බාරව ඉන්නේ මම;) ....ඒ නිසා ඔය සහෝදරවරුන්ට පළමු අවස්ථාව දෙන්න හිතුව පේපර් එකේ දාන්න කලින්....:D:yes::yes::yes:

    ගන්නේ
    කොම්පියුටර් හාර්ඩ්වෙයාර් ටෙක්නීෂියන් ......
    සහ
    ස්ටෝර්ස් කීපර්ස්....

    කියන අංශ සඳහා.......

    කැමති අය ඉන්නවනම් කියපල්ලා ඉක්මනින්.:yes::yes::yes:වැඩ කරන්න තියෙන්නේ යුනිටි ප්ලාසා එකේ...;)
    ;)

    Contact me : 0718-217341 ( working hours p/s):D
    E mail me : [email protected]

    අනිත් අයටත් බලන්න බම්පියක් දාලම යමු හොඳේ.......:yes::yes::yes::yes:
     

    Mr-IDM

    Active member
  • Aug 17, 2009
    501
    27
    28
    Bambalapitiya
    එල මචන් මම ගානේ බම්ප්.. පඩි කොහොමද?

    පඩිය තීරණය කරන්නේ මැනේජ්මන්ට් ඒක මචං.හැබැය් අනිත් කොම්පැනි වලට වඩා අනිවා හොඳයි.මට පුළුවන් සප් ඒක අනිවා දෙනවා......
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,841
    1,459
    113
    Colombo
    machan mata tikak info ona computer hardware nam dannwa
    stork keppers eka ehma monwada karanna thiyanna and hardware wala monwada karanna thiyan ne
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පඩිය තීරණය කරන්නේ මැනේජ්මන්ට් ඒක මචං.හැබැය් අනිත් කොම්පැනි වලට වඩා අනිවා හොඳයි.මට පුළුවන් සප් ඒක අනිවා දෙනවා......

    :yes::yes::yes:


     

    asstyle

    Member
    Apr 11, 2011
    441
    16
    0
    පඩිය තීරණය කරන්නේ මැනේජ්මන්ට් ඒක මචං.හැබැය් අනිත් කොම්පැනි වලට වඩා අනිවා හොඳයි.මට පුළුවන් සප් ඒක අනිවා දෙනවා......

    sallery eka kiyda ban guess karala poddak kiypanko :confused::yes:
     

    nawalage1951

    Member
    Oct 19, 2008
    69
    2
    0
    ඔය රැකියාවේ වයස් සීමාවක් තියෙඉද .මමනම් දැන් 60ට පැනල .නමුත් ස්ටෝර්ස් කීපර් වැඩක් වගේ දෙයක් කරන්න පුලුවන්. හාර්ඩ්වෙයාර් වැඩත් ටිකක් දන්නවා .මට මැදපෙරදිග අඋරුදු 25 ක විතර පළපුරුද්දක් තියනවා .මොකක් හරි කරගන්න පුළුවන් වෙඉද ?