කඩිනම් රැකියා ඇබෑර්තු කිහිපයක් ......
මචන්ලා....මෙකයි සීන් ඒක.....අපේ ආයතනයේ පුරප්පාඩු කිහිපයක් සඳහා පුහුණු / නුපුහුණු සේවකයන් කිහිපදෙනෙක් ඉතා ඉක්මනින් බන්දවගන්නවා......
සීන් ඒක බාරව ඉන්නේ මම
....ඒ නිසා ඔය සහෝදරවරුන්ට පළමු අවස්ථාව දෙන්න හිතුව පේපර් එකේ දාන්න කලින්....

ගන්නේ
කොම්පියුටර් හාර්ඩ්වෙයාර් ටෙක්නීෂියන් ......
සහ
ස්ටෝර්ස් කීපර්ස්....
කියන අංශ සඳහා.......
කැමති අය ඉන්නවනම් කියපල්ලා ඉක්මනින්.

වැඩ කරන්න තියෙන්නේ යුනිටි ප්ලාසා එකේ...

Contact me : 0718-217341 ( working hours p/s)
E mail me : [email protected]
අනිත් අයටත් බලන්න බම්පියක් දාලම යමු හොඳේ.......