කඩුපුල් ශාකයක Stomata

Microscopist

Well-known member
  • Feb 29, 2024
    87
    498
    53
    BloomHabit
    මේ තියෙන්නේ ගහක් හුස්ම ගන්න විදිහ.
    මුල්ම slide එක නිල පාටට පෙන්නේ මම methylene blue වලින් sample එක stain කරලා තියෙන නිසා.
    stain කරාම සමහර කොටස් පැහැදිලව බලන්න ලේසියි.

     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඇඩේ මරු නේ. මේක බලන්නේ මොකකින්ද උඹ? ඒ බලන විදියත් පෙනන්නකෝ.
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් මේ වීඩියෝ එකේ උඹ පැහැදිලි කරලා කරන එක ඇහුවේ දැන්, උදේ බැලුවේ සද්දේ නැතුව. මම හිටුව ඕඩියෝ නෑ කියල. හොද පැහැදිලි කිරීමක්.
    දිගටම කරගෙන යමු.