කඩුවෙලට අයිස් වැස්සක් (PHOTOS)
කඩුවෙල ප්රදේශයට අයිස් වැස්සක් ඇදහැලී තිබෙනවා.
අද (25) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්රදේශ වලට දැඩි සුළං සමග ඇදහැළුණ වර්ෂාවත් සමග කඩුුවෙල ප්රදේශයට මෙම අයිස් වැස්ස ඇද හැලී ඇති බවයි වාර්තාවන්නේ.