කඩුවෙල පුරපති තනතුර රංජන්ට

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,465
    8,620
    113
    Ranjan-Jayalal-6.gif


    කඩුවෙල මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වන රන්ජන් ජයලාල් මහතා පත් කර තිබෙනවා.

    පැවති පළාත් පාලන මැතිවරණයේ ලැබු ජයග්‍රහණයෙන් පසු ජාතික ජන බලවේගය විසින් රන්ජන් ජයලාල් මහතා නම්කර තිබෙන බව පැවසෙනවා.

    ඔහුගේ පත්වීම මැයි 31 වන දින මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන ලද රජයේ ගැසට් පත්‍රය මගින් තහවුරු වනවා.