කඩුවෙල බෙල්ල කපපු ඇන්ටි නේද මේ 😥

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මූව අල්ලන්න ඇත්තටම ඕන නම් උගේ ඇත්ත පැහැදිලි photos දාන්නේ නැත්තේ ඇයි ? :frown:
    CCTV එකේ විතරක් නෙමේ නේ මුගේ photos තින්න පුළුවන් .
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,318
    10,631
    113
    @DiksonAlex

    මූව අල්ලන්න ඇත්තටම ඕන නම් උගේ ඇත්ත පැහැදිලි photos දාන්නේ නැත්තේ ඇයි ? :frown:
    CCTV එකේ විතරක් නෙමේ නේ මුගේ photos තින්න පුළුවන් .
    uwa tama allalala nedda bn?
    ------ Post added on Oct 1, 2023 at 1:31 PM
     
    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    ගති ගුන අතින් අපි තවමත් වනන්තරේ
    සත්තු වගේ sex කරනකොට ඔහොම වෙනවා ඉතිං, වනාන්තරේ වැඩ වනාන්තරේ ප්‍රථිපල, බුදු බණ අහන පිළිපදින එකාට ඔහොම වෙන්නේ නෑ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    අවුරුදු 20 උකපු එකට ඕම කරන්න පුලුවන්ද බන් . අනික මුංට තේරෙන් නැද්ද මාට්ටු වෙනවා කියලා ඕම කරාම. කරනවනම් හොදට ප්ලෑන් කරලා කරන්න ඕනේ . ඉස්සර ඇගිලි සලකුණ බලලා හොරු කීයක් ඉගෙන ගත්තද මාට්ටු නොවී කරන්න . එකමයි ඒක නැවැත්තුවෙත්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අවුරුදු 20 උකපු එකට ඕම කරන්න පුලුවන්ද බන් . අනික මුංට තේරෙන් නැද්ද මාට්ටු වෙනවා කියලා ඕම කරාම. කරනවනම් හොදට ප්ලෑන් කරලා කරන්න ඕනේ . ඉස්සර ඇගිලි සලකුණ බලලා හොරු කීයක් ඉගෙන ගත්තද මාට්ටු නොවී කරන්න . එකමයි ඒක නැවැත්තුවෙත්
    නෑ කලින් ප්ලෑන් කරලා නෙමෙයි ඕක කරලා තියෙන්නෙ . ඒ වෙලාවට ආව ආවේගෙට . කොහොමත් අහුවෙනවා ආපස්සට ට්‍රේස් කරගෙන එනකොට . වෙනදා වගේම උකන්න අරන් ගියේ . ගැනී සල්ලි ඉල්ලලා බල කරන්න ඇති . ඒකිගෙන් මූ සල්ලි ගත්තලුනෙ . ඉතින් මූට කේන්ති ගිහින් මැරුවා

    අර පොලිස් කාරයා බෙල්ල කපපු එකත් එහෙමනෙ කාමරේට අරගෙන ගියේ උකන්න . ඒකී බදින්න බලකරා මූ ඒකිව මැරුවා . නිකංම මාට්ටුයි .
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අවුරුදු 20 උකපු එකට ඕම කරන්න පුලුවන්ද බන් . අනික මුංට තේරෙන් නැද්ද මාට්ටු වෙනවා කියලා ඕම කරාම. කරනවනම් හොදට ප්ලෑන් කරලා කරන්න ඕනේ . ඉස්සර ඇගිලි සලකුණ බලලා හොරු කීයක් ඉගෙන ගත්තද මාට්ටු නොවී කරන්න . එකමයි ඒක නැවැත්තුවෙත්
    මේවා හෙන සෙන්තිමෙන්තල් කේස් බං. මේ වගේ ප්‍රශ්නයක් ඔළුවට ආවම ආයේ මිනිහෙක්ගේ මොලේ වැඩකරන්නේ නෑ. තනිකරම ගට් ෆිලිං එකෙන් දුවන්නේ. :no:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අවුරුදු 20 උකපු එකට ඕම කරන්න පුලුවන්ද බන් . අනික මුංට තේරෙන් නැද්ද මාට්ටු වෙනවා කියලා ඕම කරාම. කරනවනම් හොදට ප්ලෑන් කරලා කරන්න ඕනේ . ඉස්සර ඇගිලි සලකුණ බලලා හොරු කීයක් ඉගෙන ගත්තද මාට්ටු නොවී කරන්න . එකමයි ඒක නැවැත්තුවෙත්

    eknaligoda, thajudeen, lasantha maruna heti balala owa igena ganna ona neda